• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග යුද හමුවේ මෙරට ආර්ථිකය රැක ගැනීමට ආර්ථික ආවේක්ෂණ කමිටුව රැස් වෙයි

11 March 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග යුද හමුවේ මෙරට  ආර්ථිකය රැක ගැනීමට  ආර්ථික ආවේක්ෂණ කමිටුව රැස් වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි අහිතකර බලපෑම් කළමනාකරණය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත පිහිටුවන ලද “ආර්ථික ආවේක්ෂණ කමිටුව” අද (11) ජනාධිපති කාර්යාලයේදී රැස් විය. නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට මහබැංකු අධිපතිවරයා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ප්‍රධානීන් ඇතුළත් වේ.
ඉන්ධන ආනයනය, මැදපෙරදිග සේවය කරන ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ ප්‍රේෂණ සහ එම කලාපය සමඟ පවතින වාණිජ සබඳතා මත ශ්‍රී ලංකාව දැඩි ලෙස රඳා පවතින බැවින්, පවතින යුදමය තත්ත්වය හමුවේ ඇති විය හැකි අවදානම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ දේශීය වෙළඳපොළේ භාණ්ඩ හා සේවා මිල ගණන් ස්ථාවරව පවත්වා ගැනීමට ගත යුතු කඩිනම් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හඳුනාගත් අතර, කුඩා විවෘත ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාව බාහිර ආර්ථික කම්පනවලට නිරාවරණය වීමේ අවදානම අවම කිරීම සඳහා දෛනිකව තත්ත්වය අධීක්ෂණය කිරීමට ද තීරණය විය. මෙම රැස්වීම සඳහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, හාන්ස් විජයසූරිය, දුමින්ද හුලංගමුව මෙන්ම තෙල් සංස්ථාව, ලිට්රෝ ගෑස් සහ වරාය අධිකාරියේ සභාපතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර, මැදපෙරදිග යුද්ධය නිසා මෙරට ජනතාවට සිදුවන බලපෑම අවම කිරීමට අවශ්‍ය නිර්දේශ ජනාධිපතිවරයා වෙත කඩිනමින් ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 4
Previous Post

සෞදි අරාබියට එල්ල වූ බැලස්ටික් මිසයිල හතක් අතරමගදී විනාශ කරයි

Next Post

ඇමෙරිකාවට එරෙහිව ඉරානයෙන් බරපතල යුද අපරාධ චෝදනා

Editor TTV News

Editor TTV News

Next Post
ඇමෙරිකාවට එරෙහිව  ඉරානයෙන් බරපතල  යුද අපරාධ චෝදනා

ඇමෙරිකාවට එරෙහිව ඉරානයෙන් බරපතල යුද අපරාධ චෝදනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග සාමය බිඳවැටෙයි

මැදපෙරදිග සාමය බිඳවැටෙයි

8 April 2026
ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

8 April 2026
විදේශීය හිමිනමකගේ  අස්ථානගත වූ මුදල් පසුම්බිය  සොයා දුන් හමුදා සෙබළාගේ  අවංකභාවයට ජාත්‍යන්තරයේ පැසසුම්

විදේශීය හිමිනමකගේ අස්ථානගත වූ මුදල් පසුම්බිය සොයා දුන් හමුදා සෙබළාගේ අවංකභාවයට ජාත්‍යන්තරයේ පැසසුම්

8 April 2026
ඊශ්‍රායලයට දඬුවම් කරනවා

ඊශ්‍රායලයට දඬුවම් කරනවා

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග සාමය බිඳවැටෙයි

මැදපෙරදිග සාමය බිඳවැටෙයි

8 April 2026
ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved