• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාව අවට තවදුරටත් මිලිටරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ඇමෙරිකාවෙන් සහතිකයක් ගන්න එජාපයෙන් රජයට බලපෑමක්

6 March 2026
in දේශීය, පුවත්
ලංකාව අවට තවදුරටත් මිලිටරි ක්‍රියාමාර්ග නොගන්නා බවට  ඇමෙරිකාවෙන් සහතිකයක් ගන්න  එජාපයෙන් රජයට බලපෑමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) තුළ තවදුරටත් මිලිටරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහතිකයක් ලබා ගැනීමට රජය වහාම පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි. අද (06) නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී ඇමෙරිකානු සබ්මැරීනයක් මගින් ඉරාන නෞකාවක් ගිල්වා දැමීම සම්බන්ධයෙන් රජය දිගින් දිගටම නිහඬව සිටීම කනස්සල්ලට කරුණක් බවයි.
මෙවැනි යුදමය ක්‍රියාමාර්ග හේතුවෙන් මෙරට මුහුදු සීමාව අනාරක්ෂිත ‘යුද කලාපයක්’ බවට පත්වෙමින් පවතින බවත්, එමගින් මෙරට වාණිජ අවශ්‍යතාවලට බරපතල හානි සිදුවන බවත් එම නිවේදනයේ සඳහන් වේ. විශේෂයෙන්ම සාගර කලාපයේ අනාරක්ෂිත බව නිසා නැව්ගත කිරීමේ පිරිවැය සහ රක්ෂණ ගාස්තු (Insurance premiums) ඉහළ යාම හරහා මෙරට ජීවන වියදම තවත් වැඩිවීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙයි.
Post Views: 4
Previous Post

කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ඉන්දියාවේ NSEIX අතර උපායමාර්ගික සන්ධානයක් දෙරටේම ආයෝජකයින්ට නව දොරටුක්

Next Post

ඩුබායි වැසියන්ගේ ජංගම දුරකථන වෙත මිසයිල ප්‍රහාරක අනතුරු ඇඟවීම් ලැබෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඩුබායි වැසියන්ගේ  ජංගම දුරකථන වෙත මිසයිල ප්‍රහාරක අනතුරු ඇඟවීම් ලැබෙයි

ඩුබායි වැසියන්ගේ ජංගම දුරකථන වෙත මිසයිල ප්‍රහාරක අනතුරු ඇඟවීම් ලැබෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රජය කර්මාන්ත ආයෝජන සඳහා  අක්කර 200කට වැඩි ඉඩම්  ප්‍රමාණයක් විවෘත කරයි

රජය කර්මාන්ත ආයෝජන සඳහා අක්කර 200කට වැඩි ඉඩම් ප්‍රමාණයක් විවෘත කරයි

31 March 2026
ස්ටෙෆනි රෝපර් ඝාතකයාගේ නිදහස් වීමේ සිහිනය බොඳ වෙයි

ස්ටෙෆනි රෝපර් ඝාතකයාගේ නිදහස් වීමේ සිහිනය බොඳ වෙයි

31 March 2026
දුම්පානය නැවැත්වීමට  E-cigarettes වඩාත් සාර්ථක බව  ඔක්ස්ෆර්ඩ් පර්යේෂණ කණ්ඩායමක්  හෙළි කරයි

දුම්පානය නැවැත්වීමට E-cigarettes වඩාත් සාර්ථක බව ඔක්ස්ෆර්ඩ් පර්යේෂණ කණ්ඩායමක් හෙළි කරයි

31 March 2026
සංවිධානාත්මක අපරාධකරුවන්  සඳහාම වෙන්වූ ප්‍රබල නව පනතක්  ඉදිරි සති දෙක තුළදී

සංවිධානාත්මක අපරාධකරුවන් සඳහාම වෙන්වූ ප්‍රබල නව පනතක් ඉදිරි සති දෙක තුළදී

31 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ ප්‍රථම AI බලගැන්වූ  රැකියා සෙවීමේ වේදිකාව ලෙස  HotJobs එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම AI බලගැන්වූ රැකියා සෙවීමේ වේදිකාව ලෙස HotJobs එළිදක්වයි

31 March 2026
හම්බන්තොට වරායේ ධාරිතාව  පුළුල් කිරීමට ඩොලර් මිලියන 108ක  දැවැන්ත ආයෝජනයක්

හම්බන්තොට වරායේ ධාරිතාව පුළුල් කිරීමට ඩොලර් මිලියන 108ක දැවැන්ත ආයෝජනයක්

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved