• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අස්වැසුම වැඩිහිටි දීමනාව හෙට සිට ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත

25 March 2026
in දේශීය, පුවත්
අස්වැසුම වැඩිහිටි දීමනාව  හෙට සිට ප්‍රතිලාභීන්ගේ  ගිණුම් වෙත
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු සහ දෙවන අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් වෙනුවෙන් මාර්තු මාසය සඳහා වන දීමනාව ගෙවන දිනය සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව අදාළ ගෙවීම් හෙට, එනම් මාර්තු මස 26 වැනි දින ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම මණ්ඩලය සඳහන් කරයි.
මෙම ගෙවීම් යටතේ පළමු අදියරේ වැඩිහිටි ප්‍රතිලාභීන් 622,462 දෙනෙකු සඳහා රුපියල් බිලියන 3.1කට අධික මුදලක් ද, දෙවන අදියරේ ප්‍රතිලාභීන් 71,339 දෙනෙකු සඳහා රුපියල් මිලියන 356කට අධික මුදලක් ද වෙන් කර ඇත. මාර්තු 26 වැනි දින සිට අදාළ ප්‍රතිලාභීන්ට තමන්ගේ අස්වැසුම ගිණුම් පවතින බැංකු ශාඛා මගින් මෙම මුදල් ලබාගත හැකි අතර, උත්සව සමයට පෙර මෙම දීමනාව ලබා දීම හරහා වැඩිහිටි ප්‍රජාවගේ ආර්ථික අවශ්‍යතා සපුරාලීමට රජය පියවර ගෙන තිබේ.
Post Views: 2
Previous Post

දිස්ත්‍රික්ක කිහිපයකට පස්වරු 2න් පසු වැසි

Next Post

ලිවර්පූර්ල් සුපිරි තරුව මොහොමඩ් සලා වසර 9ක අභිමානවත්’ ගමන නිමා කරමින් සමුගැනීමට සැරසෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අමෙරිකානු රජය අර්ධ වශයෙන් වසා දැමීම හමුවේ කොන්ග්‍රස් මණ්ඩල සාමාජිකයින්ට  හිමි වූ විශේෂ වරප්‍රසාද අත්හිටුවයි

අමෙරිකානු රජය අර්ධ වශයෙන් වසා දැමීම හමුවේ කොන්ග්‍රස් මණ්ඩල සාමාජිකයින්ට හිමි වූ විශේෂ වරප්‍රසාද අත්හිටුවයි

25 March 2026
ඉරාන-ඇමෙරිකානු යුද්ධය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්

කොවිඩ් සමයේ අතුරුදහන් වූ  යුවළකගේ සිරුරු කොටස් වසර හයකට  පසු වැල්ලම්පිටියෙන් හමු වෙයි

හිටපු බ්‍රසීල ජනාධිපති  ජෙයර් බොල්සොනාරෝ  සෞඛ්‍ය හේතූන් මත   නිවසට රැගෙන යාමට නියමිතය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පිඹුරෙකු සමඟ නර්තනයේ  යෙදුණු කාන්තාව ඇප මත මුදා හැරේ

පිඹුරෙකු සමඟ නර්තනයේ යෙදුණු කාන්තාව ඇප මත මුදා හැරේ

25 March 2026
අමෙරිකානු රජය අර්ධ වශයෙන් වසා දැමීම හමුවේ කොන්ග්‍රස් මණ්ඩල සාමාජිකයින්ට  හිමි වූ විශේෂ වරප්‍රසාද අත්හිටුවයි

අමෙරිකානු රජය අර්ධ වශයෙන් වසා දැමීම හමුවේ කොන්ග්‍රස් මණ්ඩල සාමාජිකයින්ට හිමි වූ විශේෂ වරප්‍රසාද අත්හිටුවයි

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved