• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුව මූණ පුරාම ගල් අඟුරු ගාගෙන තටමනවා

විදුලි අර්බුදය ගැන විපක්ෂයෙන් දැඩි ප්‍රහාරයක්

28 February 2026
in දේශීය, පුවත්
ආණ්ඩුව මූණ පුරාම ගල් අඟුරු ගාගෙන තටමනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට විදුලි බල උත්පාදනය සඳහා ආනයනය කරන ලද ගල් අඟුරු බාල තත්ත්වයේ පවතින බවට එල්ල වන චෝදනා හමුවේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කරමින් විපක්ෂය ප්‍රකාශ කරන්නේ, රජය මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවයි.
විපක්ෂයේ ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ ආණ්ඩුව එක්කෝ විදුලිය කපා හැරීමට හෝ නැතිනම් පවතින පාඩුව පියවා ගැනීමට ජනතාව මත විදුලි බිල පැටවීමට සූදානම් වන බවයි. “ආණ්ඩුව දැන් ඉන්නේ මූණ පුරාම ගල් අඟුරු ගාගෙන තටමන තත්ත්වයක. එක්කෝ මේගොල්ලෝ කරන්ට් කපනවා, නැත්නම් බිල වැඩිකරනවා. එහෙමත් නැත්නම් අහම්බෙන් ලයිට් ගියා කියලා ජනතාව රවට්ටනවා” යනුවෙන් ඔවුහු අවධාරණය කරති.
නොරොච්චෝලේ බලාගාරයට ගෙන්වන ලද ගල් අඟුරුවල කැලරි වටිනාකම අවම වීම හේතුවෙන් විදුලි ජනනය අඩාල වී ඇති බවත්, එමගින් සිදුවන මූල්‍ය පාඩුව පියවා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලබන අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 13.56ක විදුලි ගාස්තු සංශෝධනයක් සඳහා මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා ඇති බවත් වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට නැවතත් බිල වැඩි කිරීමේ බර පැටවීම අසාධාරණ බව විපක්ෂය වැඩිදුරටත් කියා සිටියි.
Post Views: 3
Previous Post

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල ප්‍රහාරයක්

Next Post

ලෝකයේ කාර්යය බහුලම ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු මෙහෙයුම් අත්හිටුවයි

Editor TTV News

Editor TTV News

Next Post
ලෝකයේ කාර්යය බහුලම  ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු මෙහෙයුම් අත්හිටුවයි

ලෝකයේ කාර්යය බහුලම ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු මෙහෙයුම් අත්හිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද මධ්‍යම රාත්‍රියේ සිට  බස් ගාස්තු 12.19%කින් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 12.19%කින් ඉහළට

23 March 2026
ගෝලීය අර්බුදයට  රටක් ලෙස සාමූහිකව මුහුණ දිය යුතුයි

ගෝලීය අර්බුදයට රටක් ලෙස සාමූහිකව මුහුණ දිය යුතුයි

23 March 2026
ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත  එල්ල කරන ප්‍රහාර දින 5කට  අත්හිටුවීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්

ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කරන ප්‍රහාර දින 5කට අත්හිටුවීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්

23 March 2026
අමෙරිකාව සමඟ  කිසිම සාකච්ඡාවක් නෑ

අමෙරිකාව සමඟ කිසිම සාකච්ඡාවක් නෑ

23 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද මධ්‍යම රාත්‍රියේ සිට  බස් ගාස්තු 12.19%කින් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 12.19%කින් ඉහළට

23 March 2026
ගෝලීය අර්බුදයට  රටක් ලෙස සාමූහිකව මුහුණ දිය යුතුයි

ගෝලීය අර්බුදයට රටක් ලෙස සාමූහිකව මුහුණ දිය යුතුයි

23 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved