• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි ගාස්තු යළිත් 15%කින් වැඩි කිරීමට යෝජනාවක් විදුලිබල ඇමතිට වෘත්තීය සමිතිවලින් බරපතළ චෝදනා

9 April 2026
in දේශීය, පුවත්
විදුලි ගාස්තු යළිත් 15%කින්  වැඩි කිරීමට යෝජනාවක්  විදුලිබල ඇමතිට  වෘත්තීය සමිතිවලින් බරපතළ චෝදනා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය මාර්තු 31 වනදා විදුලි ගාස්තු 10%කින් ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිසම අවසර දී සතියක් ගතවීමටත් පෙර, අප්‍රේල් සිට ජූනි දක්වා දෙවන කාර්තුව සඳහා යළිත් 15%ක ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය බවට නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම ඉල්ලීමක් කර තිබේ. විදුලි ජනනය සඳහා වැයවන රුපියල් බිලියන 16ක අතිරේක පිරිවැයක් පියවා ගැනීම මෙම ඉල්ලීමට හේතුව ලෙස දක්වා ඇති අතර, පවතින වියළි කාලගුණය, මැදපෙරදිග යුද වාතාවරණය නිසා ඇතිවූ දැවිතෙල් හිඟය සහ ගල් අඟුරු බලාගාරවලින් අපේක්ෂිත ධාරිතාව ජනනය නොවීම හේතුවෙන් ඩීසල් බලාගාර මත වැඩිපුර යැපීමට සිදුවීම මීට ප්‍රධාන හේතු ලෙස ඉදිරිපත් කර ඇත.
මේ අතර, විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති විදුලිබල අමාත්‍යවරයාට එරෙහිව බරපතළ චෝදනාවක් එල්ල කරයි. ඔවුන් පවසන්නේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් විදුලි ඉංජිනේරුවන්ට අමාත්‍යවරයා විසින් “කප්පම්” මුදල් ලබා දෙමින් සිටින බවයි. බලාගාරයේ පවතින අර්බුදකාරී තත්ත්වය සහ පද්ධතියේ පිරිවැය කළමනාකරණය කිරීමට අපොහොසත් වීම වසන් කරමින් ජනතාව මත අධික විදුලි බිලක් පැටවීමට රජය උත්සාහ කරන බවට වෘත්තීය සමිති නායකයෝ වැඩිදුරටත් චෝදනා කරති.
Post Views: 4
Previous Post

සඳ සහ අඟහරු ගවේෂණය වේගවත් කිරීමට ස්විට්සර්ලන්තයෙන් රොබෝ සුනඛයෙක්

Next Post

ලියෝ පාප් වහන්සේ අප්‍රිකානු මහද්වීපයේ සහාය පතා දස දින සංචාරයක නිරත වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ලියෝ පාප් වහන්සේ  අප්‍රිකානු මහද්වීපයේ සහාය පතා  දස දින සංචාරයක නිරත වෙයි

ලියෝ පාප් වහන්සේ අප්‍රිකානු මහද්වීපයේ සහාය පතා දස දින සංචාරයක නිරත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නොබෙල් තෑගිලාභී මෙමෝරියල් මානව හිමිකම් සංවිධානය  රුසියාව විසින් අන්තවාදී කණ්ඩායමක් ලෙස  නම් කරයි

නොබෙල් තෑගිලාභී මෙමෝරියල් මානව හිමිකම් සංවිධානය රුසියාව විසින් අන්තවාදී කණ්ඩායමක් ලෙස නම් කරයි

9 April 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අහස මාස කිහිපයකට පසු පළමු වරට නිශ්ශබ්ද වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අහස මාස කිහිපයකට පසු පළමු වරට නිශ්ශබ්ද වෙයි

9 April 2026
මුල් කාලීන  විකුණුම් පීඩනය හමුවේ  කොටස් වෙළෙඳපොළ  ඒකක 73 කින් පහළට

මුල් කාලීන විකුණුම් පීඩනය හමුවේ කොටස් වෙළෙඳපොළ ඒකක 73 කින් පහළට

9 April 2026
සවස් කාලයේ ප්‍රදේශ රැසකට වැසි

සවස් කාලයේ ප්‍රදේශ රැසකට වැසි

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නොබෙල් තෑගිලාභී මෙමෝරියල් මානව හිමිකම් සංවිධානය  රුසියාව විසින් අන්තවාදී කණ්ඩායමක් ලෙස  නම් කරයි

නොබෙල් තෑගිලාභී මෙමෝරියල් මානව හිමිකම් සංවිධානය රුසියාව විසින් අන්තවාදී කණ්ඩායමක් ලෙස නම් කරයි

9 April 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අහස මාස කිහිපයකට පසු පළමු වරට නිශ්ශබ්ද වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අහස මාස කිහිපයකට පසු පළමු වරට නිශ්ශබ්ද වෙයි

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved