• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බහරේන් සහ කුවේට් හී වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් තානාපති කාර්යාලවලින් හදිසි නිවේදනයක්

28 February 2026
in දේශීය, පුවත්, විදෙස්
බහරේන් සහ කුවේට් හී වෙසෙන  ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන්  තානාපති කාර්යාලවලින් හදිසි නිවේදනයක්
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය සැලකිල්ලට ගනිමින් බහරේන් සහ කුවේට් රාජ්‍යයන්හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් විශේෂ ආරක්ෂක උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ අදාළ රටවල රජයන් විසින් නිකුත් කරනු ලබන ආරක්ෂිත අනතුරු ඇඟවීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී තමන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරගන්නා ලෙසත්ය. විශේෂයෙන්ම හදිසි සන්නිවේදන අවශ්‍යතා සඳහා ජංගම දුරකථන සැමවිටම නිසි පරිදි ආරෝපණය (Charge) කර තබා ගැනීමට පියවර ගන්නා ලෙස ලාංකිකයින්ට උපදෙස් දී ඇති අතර කිසියම් අවදානම් සහගත තත්ත්වයක් මතු වුවහොත් වහාම තානාපති කාර්යාල හෝ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සම්බන්ධ කර ගන්නා ලෙස දන්වා සිටියි.
හදිසි අවස්ථාවකදී සම්බන්ධ කර ගත හැකි අංක:
බහරේන් තානාපති කාර්යාලය:
දුරකථන සහ WhatsApp: +973 33530290
තරංගිකා මහත්මිය (Attaché): +973 3597 0290 / +973 3510 6301
ගෝතමී මහත්මිය (කම්කරු නිලධාරිනී): +973 3371 2875
කුවේට් තානාපති කාර්යාලය:
WhatsApp පහසුකම් සහිත: +965 65845646 / +965 66503544
ස්ථාවර ඇමතුම්: +965 25354611
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය:
WhatsApp: +94 71 980 2822
ක්ෂණික ඇමතුම් අංකය: 1989
Post Views: 16
Previous Post

මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක අවධානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත සාමය උදෙසා හදිසි සාකච්ඡා ඇරඹෙයි

Next Post

මැදපෙරදිග ගැටුම් වහා නතර කරන්න

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග ගැටුම් වහා නතර කරන්න

මැදපෙරදිග ගැටුම් වහා නතර කරන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජැනික් සිනර් සහ වත්මන් ශූර මෙන්සික් තෙවැනි වටයට

ජැනික් සිනර් සහ වත්මන් ශූර මෙන්සික් තෙවැනි වටයට

22 March 2026
හෝමූස් දූපත අසලදී  සතුරු F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව ඉරානය පවසයි

හෝමූස් දූපත අසලදී සතුරු F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව ඉරානය පවසයි

22 March 2026
PSL අතහැර දසුන් ශානක  IPL පිටියට රාජස්ථාන් රෝයල්ස් සමඟ  ගිවිසුම්ගත වෙයි

PSL අතහැර දසුන් ශානක IPL පිටියට රාජස්ථාන් රෝයල්ස් සමඟ ගිවිසුම්ගත වෙයි

22 March 2026
ඩුබායි සිලිකන් ඔයේසිස් හි  බර්ජීල් වෛද්‍ය මධ්‍යස්ථානය විවෘතයි

ඩුබායි සිලිකන් ඔයේසිස් හි බර්ජීල් වෛද්‍ය මධ්‍යස්ථානය විවෘතයි

22 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජැනික් සිනර් සහ වත්මන් ශූර මෙන්සික් තෙවැනි වටයට

ජැනික් සිනර් සහ වත්මන් ශූර මෙන්සික් තෙවැනි වටයට

22 March 2026
හෝමූස් දූපත අසලදී  සතුරු F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව ඉරානය පවසයි

හෝමූස් දූපත අසලදී සතුරු F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව ඉරානය පවසයි

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved