• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජෝර්දානයේ ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂක උපදෙස්

28 February 2026
in දේශීය, පුවත්, විදෙස්
ජෝර්දානයේ ශ්‍රී ලාංකිකයන්ට  තානාපති කාර්යාලයෙන්  හදිසි ආරක්ෂක උපදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපීය ආරක්ෂාව අවදානමකට ලක්ව ඇති පසුබිමක ජෝර්දානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තම ආරක්ෂාව සම්බන්ධයෙන් උපරිම සැලකිල්ල යොමු කරන ලෙස අම්මාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙයි. මේ යටතේ අනවශ්‍ය ගමන් බිමන්වලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටීම, ජනතාව සාමූහිකව ඒකරාශී වන ස්ථාන මඟහැරීම සහ සැමවිටම දැඩි සුපරීක්ෂාකාරීව පසුවීම අත්‍යවශ්‍ය වේ.
තවද, ජෝර්දාන ආරක්ෂක අංශ සහ තානාපති කාර්යාලය විසින් වරින් වර නිකුත් කරනු ලබන නිල නිවේදන හා උපදෙස් අකුරටම පිළිපදින ලෙසත්, කිසියම් හදිසි අවස්ථාවක් හෝ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වුවහොත් වහාම පහත දුරකථන අංක හරහා තානාපති කාර්යාලය සම්බන්ධ කරගන්නා ලෙසත් දන්වා සිටියි.
හදිසි සම්බන්ධීකරණ අංක:
වැඩ බලන දූත මණ්ඩල ප්‍රධානී: 00962 781365773
කොන්සියුලර් නිලධාරී: 00962 781548585
හදිසි ඇමතුම් අංකය: 00962 777313323
ඊමේල්: [email protected]
Post Views: 5
Previous Post

රනිල්ට වඩා සජිත් දක්ෂයි

Next Post

ඉරානයට ප්‍රහාර එල්ල කිරීම වහාම නතර කරන ලෙස චීනයෙන් බලපෑමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉස්තාන්බුල්හි ගෑස් පිපිරීමකින්  ගොඩනැගිලි දෙකක් කඩා වැටෙයි

22 March 2026
ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ලබා දුන් පැය 48ක අවසාන නිවේදනය

ඇමරිකානු ගුවන් තොටුපළවලට  ICE නියෝජිතයින් යෙදවීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

ඉන්දීය දේශපාලන ඉතිහාසයේ  වැඩිම කලක් රජයක නායකත්වය  දැරූ පුද්ගලයා ලෙස  අගමැති මෝදි වාර්තාගත වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැයි මාසයේදී ඉන්ධන මිල  දරාගත නොහැකි ලෙස  ඉහළ යා හැකි බවට රජයෙන් අනාවැකියක්

මැයි මාසයේදී ඉන්ධන මිල දරාගත නොහැකි ලෙස ඉහළ යා හැකි බවට රජයෙන් අනාවැකියක්

22 March 2026
ඉස්තාන්බුල්හි ගෑස් පිපිරීමකින්  ගොඩනැගිලි දෙකක් කඩා වැටෙයි

ඉස්තාන්බුල්හි ගෑස් පිපිරීමකින් ගොඩනැගිලි දෙකක් කඩා වැටෙයි

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved