• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මට රජයේ නව මාර්ගෝපදේශ මාලාවක්

බලශක්ති අර්බුදය හමුවේ විශේෂ පියවර රැසක්

25 March 2026
in පුවත්, විදෙස්
ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මට රජයේ නව මාර්ගෝපදේශ මාලාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී ඇතිවිය හැකි බාධා සැලකිල්ලට ගනිමින්, පවතින බලශක්ති සංචිත කළමනාකරණය සඳහා රජය විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබේ. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇති මෙම උපදෙස් මාලාව මගින් ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්ම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග රැසක් යෝජනා කර ඇත.
නිලධාරීන් රාජකාරි සඳහා පැමිණීමේදී තනි තනි වාහන භාවිතය වෙනුවට පොදු ප්‍රවාහනය හෝ කණ්ඩායම් ප්‍රවාහන ක්‍රමවේද (Carpooling) භාවිතා කළ යුතු අතර, රැස්වීම් සහ සාකච්ඡා සඳහා Zoom, Google Meet වැනි තාක්ෂණික ක්‍රමවේද අනිවාර්ය කර තිබේ. සියලුම ලිපිලේඛන හුවමාරුව විද්‍යුත් තැපෑල හෝ WhatsApp මගින් සිදු කළ යුතු අතර භෞතිකව ලිපිලේඛන ප්‍රවාහනය අවම කළ යුතුය. රජය පෙන්වා දෙන්නේ රාජ්‍ය අංශයේ පවතින වාහන 92,000 මගින් දිනකට ඉන්ධන ලීටරය බැගින් ඉතිරි කරගතහොත් වාර්ෂිකව ඉන්ධන ලීටර් මිලියන 24 ක් පමණ ඉතිරි කරගත හැකි බවයි. සෞඛ්‍ය සහ ආරක්ෂක වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා අතිරේක ඉන්ධන සංචිත පවත්වාගෙන යාමට ද මෙහිදී උපදෙස් දී ඇත.
ස්වභාවික ආලෝකය උපරිමයෙන් භාවිතා කිරීම, වායු සමීකරණ යන්ත්‍ර වෙනුවට විදුලි පංකා භාවිතය සහ වායු සමීකරණ යන්ත්‍රවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 හෝ ඊට වැඩි අගයක පවත්වා ගැනීම අනිවාර්ය කර තිබේ. දිනකට පැය 1-2 ක් වායු සමීකරණ යන්ත්‍ර අක්‍රීය කළ යුතු අතර, රාත්‍රී 9.00 න් පසු වෙළඳ දැන්වීම් පුවරු අක්‍රීය කිරීමට ද නියමිතය. විදුලි සෝපාන භාවිතය අවම කර පියගැටපෙළ භාවිතය ප්‍රවර්ධනය කළ යුතු අතර, තාක්ෂණික පහසුකම් පවතින්නේ නම් සේවකයින් කාර්යාලයට නොකැඳවා මාර්ගගත ක්‍රමවේද (Online) හරහා සේවය ලබා ගැනීමට ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇත. සෑම ආයතනයක්ම ඉන්ධන සහ විදුලිය ඉතිරි කිරීම පිළිබඳ විශේෂ අධීක්ෂණ වාර්තාවක් පවත්වාගෙන යාම ද අනිවාර්ය වේ.
Post Views: 3
Previous Post

මාලිමාවට ඡන්දය දුන් ජනතාවට හෝදන්න රෙදි නැහැ

Next Post

ඉන්දු – ශ්‍රී ලංකා තෙවන ආරක්ෂක කර්මාන්ත සම්මන්ත්‍රණය අද කොළඹදී

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දු – ශ්‍රී ලංකා තෙවන ආරක්ෂක  කර්මාන්ත සම්මන්ත්‍රණය  අද කොළඹදී

ඉන්දු – ශ්‍රී ලංකා තෙවන ආරක්ෂක කර්මාන්ත සම්මන්ත්‍රණය අද කොළඹදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

26 March 2026
ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

26 March 2026
ව්‍යාජ වාහන QR කේත භාවිතයෙන් ඉන්ධන ලබාගත් පුද්ගලයෙක් රහස් පොලිස් දැලට

ව්‍යාජ වාහන QR කේත භාවිතයෙන් ඉන්ධන ලබාගත් පුද්ගලයෙක් රහස් පොලිස් දැලට

26 March 2026
වලානේ ස්ථානාධිපති ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන් රැවටූ ‘තුසිත බ්‍රහ්මරත්න’ කොටු වෙයි

වලානේ ස්ථානාධිපති ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන් රැවටූ ‘තුසිත බ්‍රහ්මරත්න’ කොටු වෙයි

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

26 March 2026
ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved