• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය අංශයේ ඉන්ධන සහ බලශක්ති භාවිතය සීමා කිරීමට දැඩි උපදෙස් මාලාවක්

24 March 2026
in දේශීය, පුවත්
රාජ්‍ය අංශයේ ඉන්ධන සහ බලශක්ති භාවිතය සීමා කිරීමට දැඩි උපදෙස් මාලාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින බලශක්ති අර්බුදය හමුවේ ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලුම රාජ්‍ය ආයතන වෙත නව මාර්ගෝපදේශ මාලාවක් අද (24) උදෑසන නිකුත් කර තිබේ. මෙම උපදෙස් මාලාව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම රජයේ සහ ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇත.
නව මාර්ගෝපදේශයන්ට අනුව, නිල වාහන සඳහා ලබාදෙන ඉන්ධන කෝටාවන් දැඩි ලෙස කළමනාකරණය කළ යුතු අතර, අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සීමා කිරීමට පියවර ගත යුතුය. එමෙන්ම රජයේ කාර්යාල පරිශ්‍රයන් තුළ විදුලි පහන්, වායුසමීකරණ යන්ත්‍ර සහ අනෙකුත් විදුලි උපකරණ භාවිතයේදී උපරිම අරපිරිමැස්මෙන් කටයුතු කරන ලෙසත්, හැකිතාක් ස්වභාවික ආලෝකය සහ වාතාශ්‍රය භාවිතා කිරීමට හුරු වන ලෙසත් මෙහිදී අවධාරණය කර ඇත.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම් ජාලයන්හි ඇති වී තිබෙන බාධා හමුවේ මෙරට බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම මෙම පියවරෙහි මූලික අරමුණ වී තිබේ. රාජ්‍ය අංශය ආදර්ශමත් ලෙස මෙම බලශක්ති ඉතිරි කිරීමේ ක්‍රියාවලියට දායක විය යුතු බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Post Views: 4
Previous Post

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

Next Post

මාලබේදී රුපියල් මිලියන 60ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ  වැඩසටහනට 2026 වසරටත් අනුමැතිය

පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනට 2026 වසරටත් අනුමැතිය

24 March 2026
ජල මූලාශ්‍ර සංරක්ෂණයට  තිරසර දියවර ජාතික වැඩසටහන එළිදැක්වේ

රුපියල් 5,000ට අඩු LankaQR ගනුදෙනුවලදී  අමතර අයකිරීම් ඉවත් කෙරේ

ඊශ්‍රායලයේ වධහිංසා පැමිණවීම  රාජ්‍ය ප්‍රතිපත්තියක් වී ඇති බවට  එක්සත් ජාතීන්ගේ විශේෂඥවරියකගෙන්  අනතුරු ඇඟවීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ  වැඩසටහනට 2026 වසරටත් අනුමැතිය

පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනට 2026 වසරටත් අනුමැතිය

24 March 2026
ජල මූලාශ්‍ර සංරක්ෂණයට  තිරසර දියවර ජාතික වැඩසටහන එළිදැක්වේ

ජල මූලාශ්‍ර සංරක්ෂණයට තිරසර දියවර ජාතික වැඩසටහන එළිදැක්වේ

24 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved