• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඇරඹේ

24 March 2026
in දේශීය, පුවත්
රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට  රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඇරඹේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ පවතින බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම සඳහා රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට අදාළ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රජය සහ රජය අතර (G2G) ගිවිසුම් මගින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බවයි. මෙම ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා රුසියාවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත අතර එහිදී තීරණාත්මක සාකච්ඡා රැසක් පැවැත්වීමට නියමිතව ඇත.
ඉරාන තානාපතිවරයා විසින් ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීමට කළ ප්‍රකාශය පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය. එම ස්ථාවරය අගය කරන නමුත්, ඉරානයෙන් ඉන්ධන ලබා ගැනීමේදී පවතින ප්‍රධානතම බාධකය වන්නේ ප්‍රවාහනය සඳහා අවශ්‍ය නැව් පහසුකම් මෙරට සතුව නොමැති වීම බව ඔහු පෙන්වා දුන්නේය. නැව් හිමි රටවලට එවැනි අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගත හැකි වුවද ශ්‍රී ලංකාවට එවැනි හැකියාවක් නොමැති වීම හේතුවෙන් දැනට පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීමට සිදුව තිබේ.
කෙසේ වෙතත්, මෙරට ඉන්ධන අවශ්‍යතාව සපුරාලීම සඳහා මේ වන විටත් බොරතෙල් සහ පිරිපහදු කළ ඉන්ධන සඳහා ඇණවුම් කිහිපයක් ලබා දී ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළේය. දැනට විවෘත කර ඇති ටෙන්ඩර්වලට අනුව එළඹෙන අප්‍රේල් මාසයේදී ඉන්ධන නැව් කිහිපයක් මෙරටට ළඟා වීමට නියමිතය. අද දිනයේදී ද තවත් ටෙන්ඩරයක් විවෘත කිරීමට නියමිත අතර, එමගින් ලැබෙන ඉන්ධන තොග ද ඇතුළුව ඉදිරි කාලසීමාව තුළ ඉන්ධන පෝලිම් පාලනය කිරීමට සහ තොග කළමනාකරණය කිරීමට රජය සැලසුම් කර ඇත.
Post Views: 3
Previous Post

චාමර සම්පත්ට එරෙහි අල්ලස් නඩුව අප්‍රේල් 30 වනදා කැඳවීමට නියෝග

Next Post

ස්ත්‍රී දූෂණ චෝදනා ලැබූ යෂ් දයාල් මෙවර IPL තරගාවලියට ක්‍රීඩා නොකරයි

Editor TTV News

Editor TTV News

Next Post
ස්ත්‍රී දූෂණ චෝදනා ලැබූ  යෂ් දයාල් මෙවර IPL තරගාවලියට  ක්‍රීඩා නොකරයි

ස්ත්‍රී දූෂණ චෝදනා ලැබූ යෂ් දයාල් මෙවර IPL තරගාවලියට ක්‍රීඩා නොකරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට අපනයන ආදායම ඉහළට

මෙරට අපනයන ආදායම ඉහළට

26 March 2026
ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව  පිලිපීනයේ ප්‍රවාහන සේවකයෝ  දැවැන්ත වර්ජනයක

ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව පිලිපීනයේ ප්‍රවාහන සේවකයෝ දැවැන්ත වර්ජනයක

26 March 2026
වසරේ ගතවූ මාස තුනට  සංචාරකයන් ලක්ෂ 7ක් මෙරටට ඉන්දියාව පෙරමුණේ

වසරේ ගතවූ මාස තුනට සංචාරකයන් ලක්ෂ 7ක් මෙරටට ඉන්දියාව පෙරමුණේ

26 March 2026
ධීවර සහ ජලජීවී වගා ඉන්ධන  ගැටලු දැනුම් දීමට පැය 24 පුරා ක්‍රියාත්මක නව දුරකථන අංකයක

ධීවර සහ ජලජීවී වගා ඉන්ධන ගැටලු දැනුම් දීමට පැය 24 පුරා ක්‍රියාත්මක නව දුරකථන අංකයක

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් දකුණේ මතධාරී One Nation පක්ෂය ඉදිරියට

26 March 2026
මෙරට අපනයන ආදායම ඉහළට

මෙරට අපනයන ආදායම ඉහළට

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved