• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලිය සහ ඉන්ධන පිරිමැසීමට නව මාර්ගෝපදේශ මාලාවක්

රාත්‍රී 8න් පසු ප්‍රචාරක පුවරු නිවා දැමීමට නියෝග

30 March 2026
in දේශීය, පුවත්
විදුලිය සහ ඉන්ධන පිරිමැසීමට නව මාර්ගෝපදේශ මාලාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින බලශක්ති අර්බුදය කළමනාකරණය කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් අද (30) පස්වරුවේ අලුත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. මෙමඟින් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයට ද බලශක්ති සංරක්ෂණය සඳහා දැඩි උපදෙස් ලබා දී ඇත.
සියලුම රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතනවල වායු සමීකරණ යන්ත්‍ර (AC) පස්වරු 3.00 වන විට අක්‍රිය කළ යුතුය. වෙළෙඳ දැන්වීම් පුවරු සහ ඩිජිටල් තිර රාත්‍රී 8.00න් පසු නිවා දැමිය යුතුය. පළාත් පාලන ආයතන යටතේ ඇති වීදි ලාම්පු පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ නිවා දැමීමට විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. පුද්ගලයන් 100කට වැඩි පිරිසක් සහභාගී වන උත්සව හෝ සංගීත සංදර්ශන සඳහා ජාතික විදුලි පද්ධතිය භාවිත නොකර විකල්ප බලශක්ති ක්‍රම භාවිත කළ යුතුය.
මෙම පියවර මඟින් ඉදිරි වියළි කාලගුණික තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවක් වළක්වා ගැනීමට රජය උපරිම උත්සාහයක නිරත වන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

රාජ්‍ය ආයතනවල වායු සමීකරණ යන්ත්‍ර පස්වරු 3න් පසු ක්‍රියා විරහිත කිරීමට නියෝග

Next Post

2026 ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරානයේ කාර්ග් දූපත අත්පත් කර ගැනීමේ තර්ජනයට  ට්‍රම්ප් උපහාසයට ලක් කරමින්  ඉරානයෙන් සජීවීකරණ වීඩියෝවක්

ඉරානයේ කාර්ග් දූපත අත්පත් කර ගැනීමේ තර්ජනයට ට්‍රම්ප් උපහාසයට ලක් කරමින් ඉරානයෙන් සජීවීකරණ වීඩියෝවක්

30 March 2026
ආමි උපුල් ඝාතනයේ ප්‍රධාන සැකකරු පවුල පිටින් ඩුබායි රාජ්‍යයට පලායයි

නව දිල්ලිය සහ කොළඹ අතර  ඉන්ඩිගෝ (IndiGo) සෘජු ගුවන් ගමන්  ආරම්භ වෙයි

කොළඹ අපරාධ කොට්ඨාසය තුළ  සැකකාරියකගේ උපන්දිනය සැමරීම

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයේ කාර්ග් දූපත අත්පත් කර ගැනීමේ තර්ජනයට  ට්‍රම්ප් උපහාසයට ලක් කරමින්  ඉරානයෙන් සජීවීකරණ වීඩියෝවක්

ඉරානයේ කාර්ග් දූපත අත්පත් කර ගැනීමේ තර්ජනයට ට්‍රම්ප් උපහාසයට ලක් කරමින් ඉරානයෙන් සජීවීකරණ වීඩියෝවක්

30 March 2026
ආමි උපුල් ඝාතනයේ ප්‍රධාන සැකකරු පවුල පිටින් ඩුබායි රාජ්‍යයට පලායයි

ආමි උපුල් ඝාතනයේ ප්‍රධාන සැකකරු පවුල පිටින් ඩුබායි රාජ්‍යයට පලායයි

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved