• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඔරොත්තු දෙන ආර්ථික වර්ධනයක් ගොඩනැගීමට ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රමුඛතා පහක්

3 April 2026
in දේශීය, පුවත්
ඔරොත්තු දෙන ආර්ථික වර්ධනයක්  ගොඩනැගීමට ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රමුඛතා පහක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ණය පැහැර හැරීම් සහ බාහිර කම්පන හේතුවෙන් රටක ආර්ථිකයට එල්ල වන බලපෑම දීර්ඝකාලීන වන අතර ස්වාභාවික විපත් නිසා එය තවදුරටත් තීව්‍ර වන බව ප්‍රකට කරුණක්. ඉහළ ණය බර සහ දේශගුණික අවදානම් එකට එකතු වූ විට රටකට අර්බුදවලින් මිදී දිගුකාලීනව ඔරොත්තු දීමේ හැකියාව දැඩි ලෙස සීමා වන අතර මෙය “දේශගුණික ණය උගුලක්” ලෙසද හැඳින්වෙනවා. මේ අතින් බලන කල ශ්‍රී ලංකාව මුහුණ දුන් අත්දැකීම්, සමාන අභියෝග සහිත අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට අනතුරු ඇඟවීමක් සහ වැදගත් පාඩම් රැසක් සපයනවා.
වසර 2022 අප්‍රේල් මාසයේදී සිදු වූ විදේශ ණය පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාව 1948 නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දුන් නමුත්, අනෙකුත් රටවල් හා සසඳන විට මෙරට අඛණ්ඩ පිරිහීම සාපේක්ෂව කෙටි කාලීන එකක් වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක වැඩසටහන, ඉන්දියාවෙන් ලැබුණු ඇමරිකානු ඩොලර් බිලියන 4ක හදිසි ආධාර සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ දැඩි මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් 2023 අවසාන භාගය වන විට ආර්ථිකය ස්ථාවර වීමට පටන් ගත්තා. ඉන්පසුව 2024 අගභාගයේදී බලයට පත් වූ ජාතික ජන බලවේග රජය දේශපාලනික වශයෙන් දුෂ්කර වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව දිගටම කරගෙන යාමට ප්‍රායෝගික තීරණයක් ගනු ලැබුවා.
එම ප්‍රායෝගික තීරණවල ප්‍රතිඵලයක් ලෙස 2025 තුන්වැනි කාර්තුව වන විට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 5.4 ක් දක්වා ඉහළ ගිය අතර, උද්ධමනය සියයට 2.4 ක් වැනි පහළ මට්ටමකට පත් වුණා. එමෙන්ම විදේශ මුදල් සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 5.9 දක්වා ඉහළ ගිය අතර සංචාරක පැමිණීම්ද මිලියන 2 ඉක්මවමින් සාර්ථක යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කළා. කෙසේ වෙතත්, ආදායම් දරිද්‍රතාව තවමත් ජනගහනයෙන් සියයට 22 කට පමණ බලපාන අතර ළමා මන්දපෝෂණයද අර්බුදයට පෙර මට්ටමට වඩා දෙගුණයකින් ඉහළ මට්ටමක පැවතීම බරපතළ සමාජීය අභියෝගයක්ව පවතිනවා.
මෙම පසුබිම මත ඉදිරිපත් කෙරුණු 2026 අයවැය මඟින් සියයට 7 ක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන නමුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇත්තේ සියයට 3.1 ක වර්ධන වේගයක් පමණක් බැවින් රජයේ ඉලක්කය දැඩි අභිලාෂකාමී එකක් බව ආර්ථික විචාරකයන්ගේ මතයයි. විශේෂයෙන්ම මූර්ත අංශය සංවර්ධනය කිරීම, අපනයන පුළුල් කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම කෙරෙහි අයවැය තුළ ප්‍රමාණවත් අවධානයක් යොමු වී නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා.
Post Views: 3
Previous Post

ඇමරිකානු යුද හමුදාවේ දැවැන්ත වෙනසක්

Next Post

ලංකෙම් සිලෝන් වෙතින් ලංකාවේ ප්‍රථම වරට දේශීයව නිෂ්පාදිත සුවිශේෂී මඩ පොහොර මඩ රජා

Editor TTV News

Editor TTV News

Next Post
ලංකෙම් සිලෝන් වෙතින්  ලංකාවේ ප්‍රථම වරට දේශීයව නිෂ්පාදිත  සුවිශේෂී මඩ පොහොර මඩ රජා

ලංකෙම් සිලෝන් වෙතින් ලංකාවේ ප්‍රථම වරට දේශීයව නිෂ්පාදිත සුවිශේෂී මඩ පොහොර මඩ රජා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ  වයස අවුරුදු 12 ක දරුවන්  යුධ හමුදාවට බඳවා ගැනීමට  ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ වයස අවුරුදු 12 ක දරුවන් යුධ හමුදාවට බඳවා ගැනීමට ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

3 April 2026
බැලරට්හි මෝටර් රථ  සොරකම් මැඩපැවැත්වීමේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

බැලරට්හි මෝටර් රථ සොරකම් මැඩපැවැත්වීමේ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

3 April 2026
වොලොන්ගොන්ග් අසල සිදුවූ  සැහැල්ලු ගුවන් යානා අනතුරකින්  ගුවන් නියමුවා දිවි බේරා ගනී

වොලොන්ගොන්ග් අසල සිදුවූ සැහැල්ලු ගුවන් යානා අනතුරකින් ගුවන් නියමුවා දිවි බේරා ගනී

3 April 2026
බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි අවසන් එක්දින තරගයෙන්  ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට  කඩුලු 9 ක විශිෂ්ට ජයක්

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි අවසන් එක්දින තරගයෙන් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට කඩුලු 9 ක විශිෂ්ට ජයක්

3 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ  වයස අවුරුදු 12 ක දරුවන්  යුධ හමුදාවට බඳවා ගැනීමට  ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ වයස අවුරුදු 12 ක දරුවන් යුධ හමුදාවට බඳවා ගැනීමට ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

3 April 2026
බැලරට්හි මෝටර් රථ  සොරකම් මැඩපැවැත්වීමේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

බැලරට්හි මෝටර් රථ සොරකම් මැඩපැවැත්වීමේ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved