• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරීමට නව නීති

ජනාධිපතිගෙන් විශේෂ උපදෙස්

25 March 2026
in දේශීය, පුවත්
අත්අඩංගුවට ගන්නා  මත්ද්‍රව්‍ය ඉක්මනින් විනාශ කිරීමට  විධිමත් ක්‍රියාවලියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමේදී පවතින නීතිමය බාධා ඉවත් කර එම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා නඩු භාණ්ඩ ලෙස පවතින මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ සඳහා විධිමත් සහ කාර්යක්ෂම යාන්ත්‍රණයක් සකස් කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.
අදාළ නීති සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් දැනටමත් සකස් කර ඇති බවත්, එමඟින් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේදී සිදුවන ප්‍රමාදයන් අවම කිරීමට අපේක්ෂා කරන බවත් නිලධාරීහු මෙහිදී සඳහන් කළහ. අධිකරණය, පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු මෙන්ම නඩු කටයුතුවලදී නීතිපති දෙපාර්තමේන්තුවට මතුවන බාධාවන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අතරතුර, අධිකරණ භාරයේ පවතින මත්ද්‍රව්‍ය නැවත සමාජගත වීම වැළැක්වීම අතිශය තීරණාත්මක බව බලධාරීහු පෙන්වා දුන්හ.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මත්ද්‍රව්‍ය ආශ්‍රිත නඩු කටයුතුවල වත්මන් තත්ත්වය සහ පවතින බාධා ඉවත් කිරීමට පොලිසිය ගෙන ඇති පියවර පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළේය. එසේම රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පහසුකම් ඉහළ නැංවීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. නීතිමය බාධා ඉවත් කර මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරීමට හැකි වන පරිදි සංශෝධිත පනත් කෙටුම්පත හැකි ඉක්මනින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට මෙහිදී තීරණය කෙරිණි.
Post Views: 1
Previous Post

කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණයට

Next Post

රුපියල් 5,000ට අඩු සියලු QR ගනුදෙනු ගාස්තු රහිතයි

Editor TTV News

Editor TTV News

Next Post
රුපියල් 5,000ට අඩු සියලු QR ගනුදෙනු ගාස්තු රහිතයි

රුපියල් 5,000ට අඩු සියලු QR ගනුදෙනු ගාස්තු රහිතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිල ඉහළ යාම නිසා  ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර  ගුවන් ගමන් සීමා වෙයි

ඉන්ධන මිල ඉහළ යාම නිසා ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් සීමා වෙයි

25 March 2026
ඩිට්වා සුළි කුණාටුවෙන්  පසු ආපදා සූදානම පිළිබඳ  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වෙයි

ඩිට්වා සුළි කුණාටුවෙන් පසු ආපදා සූදානම පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වෙයි

25 March 2026
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ  බංග්ලාදේශ සංචාරය තරග කාලසටහන නිවේදනය කෙරේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය තරග කාලසටහන නිවේදනය කෙරේ

25 March 2026
යුරෝපා සංගමයේ රහස්  රුසියාවට ලබා දුන් බවට  හංගේරියාවට චෝදනා

යුරෝපා සංගමයේ රහස් රුසියාවට ලබා දුන් බවට හංගේරියාවට චෝදනා

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාම නිසා  ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර  ගුවන් ගමන් සීමා වෙයි

ඉන්ධන මිල ඉහළ යාම නිසා ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් සීමා වෙයි

25 March 2026
ඩිට්වා සුළි කුණාටුවෙන්  පසු ආපදා සූදානම පිළිබඳ  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වෙයි

ඩිට්වා සුළි කුණාටුවෙන් පසු ආපදා සූදානම පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වෙයි

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved