• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව පාලනය යටතේ ආයෝජනයට හිතකර පරිසරයක් වේගයෙන් ගොඩනැගෙනවා

අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර

19 March 2026
in දේශීය, පුවත්
නව පාලනය යටතේ ආයෝජනයට  හිතකර පරිසරයක් වේගයෙන් ගොඩනැගෙනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව තුළ ආයෝජනයට හිතකර පරිසරයක් වර්තමාන රජය යටතේ ඉතා වේගයෙන් ස්ථාපිත වෙමින් පවතින බව විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ නියෝග අනුමත කිරීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අතීතයේදී ආයෝජකයින්ට මැති ඇමතිවරුන්ගෙන් එල්ල වූ විවිධ බලපෑම් හේතුවෙන් මෙරට ආයෝජනයට පක්ෂපාතී බිමක් නිර්මාණය නොවූ බවයි. එහෙත් නව පාලනය යටතේ එම බාධක ඉවත් කර විනිවිදභාවයකින් යුත් ආයෝජන අවස්ථා පුළුල් කර ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Post Views: 1
Previous Post

ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලාරිජානිගේ ඝාතනය චීනය දැඩි ලෙස හෙළා දකියි

Next Post

ෆින්ලන්තය අඛණ්ඩව 9 වැනි වරටත් ලොව සන්තෝෂිතම රට ලෙස අභිෂේක ලබයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලෝක වෙළඳපොළේ  බොරතෙල් මිල ඩොලර් 113 ඉක්මවයි

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 113 ඉක්මවයි

19 March 2026
ඉරාන යුද්ධය අලුත් මුහුණුවරකට අමතර හමුදා බලඇණි යැවීමට  ඇමරිකාව සූදානම් වෙයි

රුපියල් මිලියන 2,269ක  මුල්ලිකුලම් සම්ප්‍රේෂණ රැහැන් ව්‍යාපෘතිය  JSL සහ Fentons වෙත

හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහ නිදහස් නාවික  ගමනාගමනය ඉහළම ප්‍රමුඛතාවය බව  අගමැති මෝදි පවසයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධය අලුත් මුහුණුවරකට අමතර හමුදා බලඇණි යැවීමට  ඇමරිකාව සූදානම් වෙයි

ඉරාන යුද්ධය අලුත් මුහුණුවරකට අමතර හමුදා බලඇණි යැවීමට ඇමරිකාව සූදානම් වෙයි

19 March 2026
රුපියල් මිලියන 2,269ක  මුල්ලිකුලම් සම්ප්‍රේෂණ රැහැන් ව්‍යාපෘතිය  JSL සහ Fentons වෙත

රුපියල් මිලියන 2,269ක මුල්ලිකුලම් සම්ප්‍රේෂණ රැහැන් ව්‍යාපෘතිය JSL සහ Fentons වෙත

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved