• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලශක්ති අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමට මුදල් අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛයක්

3 April 2026
in දේශීය, පුවත්
බලශක්ති අර්බුදය හමුවේ රාජ්‍ය  වියදම් කළමනාකරණය කිරීමට  මුදල් අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වතාවරණය හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම සමනය කරමින් අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. පවතින රාජ්‍ය මූල්‍ය සීමාවන් සහ අනුමත රජයේ වියදම් සීමාවන් තුළ උපරිම අයුරින් රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම මෙමඟින් අපේක්ෂා කෙරෙන බවයි වාර්තා වන්නේ.
මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් මෙම චක්‍රලේඛය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, විශේෂ වියදම් ඒකක හා කොමිෂන් සභාවල ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය සංස්ථා මෙන්ම ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත නිකුත් කර තිබෙනවා.
දැනට පවතින තත්ත්වය මත ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබීමත්, බදාදා දිනය රජයේ කාර්යාල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීමත් සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරුන්ට, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ සෙසු කාණ්ඩයන්ට හිමිගන්වා ඇති ඉන්ධන දීමනාව ගණනය කිරීමේදී විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු පසුගිය මාර්තු 01 වැනි දින පැවැති ඉන්ධන මිල පදනම් කර ගනිමින් පමණක් අදාළ දීමනා ලබා දිය යුතු වනවා. එමෙන්ම ඉන්ධන දීමනාව වෙනුවට ඉන්ධන ප්‍රමාණය සහ ඉන්ධන මිල පදනම් කර ගනිමින් ගෙවනු ලබන වෙනත් දීමනා සඳහාද පසුගිය මාර්තු 01 වැනි දින පැවැති ඉන්ධන මිලම අනුව ගණනය කළ යුතු බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
Post Views: 3
Previous Post

Haleon සහ දන්ත වෛද්‍ය සංගමය එක්ව මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනයට දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් පවත්වයි

Next Post

ට්‍රම්ප්ගේ පුතුන් මැදපෙරදිග ඩ්‍රෝන වෙළඳපොළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ  වයස අවුරුදු 12 ක දරුවන්  යුධ හමුදාවට බඳවා ගැනීමට  ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ වයස අවුරුදු 12 ක දරුවන් යුධ හමුදාවට බඳවා ගැනීමට ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

3 April 2026
බැලරට්හි මෝටර් රථ  සොරකම් මැඩපැවැත්වීමේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

වොලොන්ගොන්ග් අසල සිදුවූ  සැහැල්ලු ගුවන් යානා අනතුරකින්  ගුවන් නියමුවා දිවි බේරා ගනී

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි අවසන් එක්දින තරගයෙන්  ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට  කඩුලු 9 ක විශිෂ්ට ජයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ  වයස අවුරුදු 12 ක දරුවන්  යුධ හමුදාවට බඳවා ගැනීමට  ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ වයස අවුරුදු 12 ක දරුවන් යුධ හමුදාවට බඳවා ගැනීමට ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

3 April 2026
බැලරට්හි මෝටර් රථ  සොරකම් මැඩපැවැත්වීමේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

බැලරට්හි මෝටර් රථ සොරකම් මැඩපැවැත්වීමේ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved