• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා – ෆින්ලන්ත ද්විපාර්ශ්වික සබඳතාවල නව යුගයක් හෙල්සින්කි නුවරදී ඓතිහාසික අවබෝධතා ගිවිසුමක්

27 February 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා – ෆින්ලන්ත ද්විපාර්ශ්වික සබඳතාවල  නව යුගයක්  හෙල්සින්කි නුවරදී ඓතිහාසික  අවබෝධතා ගිවිසුමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර 1954 වසරේ සිට පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, දෙරට අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡාවල දෙවන වටය 2026 පෙබරවාරි 25 වැනි දින ෆින්ලන්තයේ හෙල්සින්කි නුවරදී සාර්ථකව නිම විය. මෙම සාකච්ඡාවල සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස, දෙරට අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරන ලද අතර, එමඟින් දෙරට අතර දේශපාලන සංවාදය සහ සහයෝගීතාව සඳහා විධිමත් හා ව්‍යුහගත පදනමක් සකස් කෙරිණි.
2018 වසරේ පැවැති පළමු වටයේ සිට ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කළ මෙම සාකච්ඡාවලදී වෙළෙඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ සංවර්ධන සහයෝගීතාව පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු විය. විශේෂයෙන්ම වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව (VET), සමුද්‍රීය ක්ෂේත්‍රයේ සහයෝගීතාව, නාවික පුහුණු සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සහ කාලගුණ විද්‍යාත්මක දත්ත හුවමාරු කර ගැනීම වැනි නව සහ නැගී එන ක්ෂේත්‍ර කිහිපයක් සහයෝගීතාව සඳහා හඳුනා ගන්නා ලදී.
ශ්‍රී ලංකා දූත පිරිස ෆින්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් සහ වෘත්තිකයන් මුහුණ දෙන වීසා ගැටලු පිළිබඳව ද කරුණු ඉදිරිපත් කළහ. එහිදී අධ්‍යාපනය සහ රැකියා සඳහා වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ අතර, ඒ සඳහා කොළඹ වීසා මධ්‍යස්ථානයක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ෆින්ලන්ත පාර්ශවයෙන් ඉල්ලා සිටින ලදී. මීට අමතරව, යුරෝපා සංගමය සමඟ පවතින GSP Plus සහන සම්බන්ධයෙන් සහ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසුව එක්සත් ජාතීන්ගේ මධ්‍යම හදිසි ප්‍රතිචාර අරමුදල (UN CERF) හරහා ෆින්ලන්තය ලබා දුන් සහයෝගයට ද ශ්‍රී ලංකාව සිය කෘතඥතාව පළ කළේය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා සහ ෆින්ලන්ත විදේශ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ජාරි සින්කාරි මහතා මෙම සාකච්ඡා සඳහා නායකත්වය ලබා දුන්හ.
Post Views: 8
Previous Post

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ජාවාරම සිවිල් සංවිධාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යයි

Next Post

දිට්වා සුළිකුණාටු ව්‍යසනයට තෙමසක් 650කගේ දිවි අහිමි කළ මහා විපතේ වත්මන් තත්ත්වය

Editor TTV News

Editor TTV News

Next Post
දිට්වා සුළිකුණාටු ව්‍යසනයට තෙමසක්  650කගේ දිවි අහිමි කළ  මහා විපතේ වත්මන් තත්ත්වය

දිට්වා සුළිකුණාටු ව්‍යසනයට තෙමසක් 650කගේ දිවි අහිමි කළ මහා විපතේ වත්මන් තත්ත්වය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
SpaceX කොටස් වෙළෙඳපොළට  පිවිසීමේ සූදානම සමඟ අභ්‍යවකාශ  සමාගම්වල කොටස් මිල ඉහළට

SpaceX කොටස් වෙළෙඳපොළට පිවිසීමේ සූදානම සමඟ අභ්‍යවකාශ සමාගම්වල කොටස් මිල ඉහළට

26 March 2026
නුවන් තුෂාරට SLC යෙන්  NOC තහනමක් අයි.පී.එල්. වරම් අහිමි වීමේ අවදානමක

නුවන් තුෂාරට SLC යෙන් NOC තහනමක් අයි.පී.එල්. වරම් අහිමි වීමේ අවදානමක

26 March 2026
අධිකරණ පද්ධතියේ නඩු භාණ්ඩ  අපහරණයෙන් 2025 වසරේදී  රුපියල් මිලියන 953ක ආදායමක්

අධිකරණ පද්ධතියේ නඩු භාණ්ඩ අපහරණයෙන් 2025 වසරේදී රුපියල් මිලියන 953ක ආදායමක්

26 March 2026
ලෝක වෙළෙඳපොළේ  යූරියා පොහොර මිල වසර තුනකට  පසු උපරිම මට්ටමට

ලෝක වෙළෙඳපොළේ යූරියා පොහොර මිල වසර තුනකට පසු උපරිම මට්ටමට

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

SpaceX කොටස් වෙළෙඳපොළට  පිවිසීමේ සූදානම සමඟ අභ්‍යවකාශ  සමාගම්වල කොටස් මිල ඉහළට

SpaceX කොටස් වෙළෙඳපොළට පිවිසීමේ සූදානම සමඟ අභ්‍යවකාශ සමාගම්වල කොටස් මිල ඉහළට

26 March 2026
නුවන් තුෂාරට SLC යෙන්  NOC තහනමක් අයි.පී.එල්. වරම් අහිමි වීමේ අවදානමක

නුවන් තුෂාරට SLC යෙන් NOC තහනමක් අයි.පී.එල්. වරම් අහිමි වීමේ අවදානමක

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved