• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග යුද ගිනි මෙරට කුස්සියටත් තට්ටු කරයි

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළට

25 March 2026
in දේශීය, පුවත්
මැදපෙරදිග යුද ගිනි මෙරට  කුස්සියටත් තට්ටු කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. සාමාන්‍යයෙන් සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උදාවත් සමඟ භාණ්ඩ මිල ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක් වුවද, මෙවර පවතින ජාත්‍යන්තර අර්බුදය සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ජනතාවට දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දීමට සිදුව ඇත.
විශේෂයෙන්ම ආනයනික පරිප්පු සහ පොල්තෙල් ඇතුළු දෛනික පරිභෝජනයට අවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් මේ වන විට කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. දඹුල්ල තොග වෙළෙඳපොළ දත්තයන්ට අනුව, මීට පෙර රුපියල් 230 – 240 අතර මිලක පැවති පරිප්පු කිලෝවක මිල මේ වන විට රුපියල් 310 – 315 දක්වා ඉහළ ගොස් ඇත. ඇතැම් සිල්ලර වෙළෙඳසල්වල පරිප්පු කිලෝවක් රුපියල් 360 දක්වා ඉහළ මිලකට අලෙවි වන බව ද පාරිභෝගිකයෝ පවසති.
මීට අමතරව, දේශීය ප්‍රවාහන ගාස්තු සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් එළවළු වෙළෙඳාමට ද දැඩි බලපෑම් එල්ල වී තිබේ. ප්‍රවාහන පිරිවැය ඉහළ යාම මත එළවළු මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, එය සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවන වියදම ඉහළ නැංවීමට සෘජුවම බලපා ඇත. මැදපෙරදිග කලාපයේ නාවික ගමන් මාර්ගවල පවතින අවහිරතා හේතුවෙන් ඉදිරි මාසවලදී ද ආනයනික භාණ්ඩවල මිල ගණන් තවදුරටත් වෙනස් විය හැකි බව වෙළෙඳ අංශ අනතුරු අඟවයි.
Post Views: 1
Previous Post

ඩීසල් මිල ඉහළ යාමත් සමඟ ෆිලිපීනය විද්‍යුත් (EV) කුලී රථ 500ක් සේවයට එක් කරයි

Next Post

මැදපෙරදිග යුද අර්බුදය හමුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හදිසියේ රැස්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග යුද අර්බුදය හමුවේ  එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් කවුන්සිලය හදිසියේ රැස්වෙයි

මැදපෙරදිග යුද අර්බුදය හමුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හදිසියේ රැස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙටා (Meta) සමාගම  හිතාමතාම දරුවන්ගේ මානසික සෞඛ්‍යයට  හානි කළ බවට  ඇමෙරිකානු ජූරි සභාවක් තීන්දු කරයි

මෙටා (Meta) සමාගම හිතාමතාම දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කළ බවට ඇමෙරිකානු ජූරි සභාවක් තීන්දු කරයි

25 March 2026
SpaceX සමාගම  ලොව විශාලතම කොටස් නිකුතුව සඳහා  සූදානම් වෙයි

SpaceX සමාගම ලොව විශාලතම කොටස් නිකුතුව සඳහා සූදානම් වෙයි

25 March 2026

යුද්ධය අවසන් වන බවට ට්‍රම්ප් පවසද්දීත් ඇමෙරිකාව මැදපෙරදිගට 82 වන ගුවන් හමුදා සේනාංකය යැවීමට සැරසෙයි

25 March 2026
ෆුජයිරාහිදී  මේ සති අන්තයේ  දැවැන්ත ජියු-ජිට්සු ශූරතාවලියක්

ෆුජයිරාහිදී මේ සති අන්තයේ දැවැන්ත ජියු-ජිට්සු ශූරතාවලියක්

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙටා (Meta) සමාගම  හිතාමතාම දරුවන්ගේ මානසික සෞඛ්‍යයට  හානි කළ බවට  ඇමෙරිකානු ජූරි සභාවක් තීන්දු කරයි

මෙටා (Meta) සමාගම හිතාමතාම දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කළ බවට ඇමෙරිකානු ජූරි සභාවක් තීන්දු කරයි

25 March 2026
SpaceX සමාගම  ලොව විශාලතම කොටස් නිකුතුව සඳහා  සූදානම් වෙයි

SpaceX සමාගම ලොව විශාලතම කොටස් නිකුතුව සඳහා සූදානම් වෙයි

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved