• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යුදමය අවදානම හමුවේ ජනපති සහ හිටපු ජනපතිවරු 04 දෙනා එක්විය යුතුයි – තිස්ස කුට්ටිආරච්චි

5 March 2026
in දේශීය, පුවත්
යුදමය අවදානම හමුවේ ජනපති සහ හිටපු ජනපතිවරු 04 දෙනා එක්විය යුතුයි – තිස්ස කුට්ටිආරච්චි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග පවතින දරුණු යුදමය වාතාවරණය සහ ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ඉරාන නෞකාවකට එල්ල වූ ප්‍රහාරය හමුවේ රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වහාම හිටපු ජනාධිපතිවරුන්ගේ සහාය ලබාගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි. අද (05) එප්පාවල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, වත්මන් ජනාධිපතිවරයාට අත්දැකීම් නොමැති වීම නිසා ලෝකය හමුවේ රට වරද්දවා ගැනීමේ අවදානමක් පවතින බවයි. මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක යන හිටපු ජනාධිපතිවරුන් සිව්දෙනා සහ වත්මන් ජනාධිපතිවරයා එක්ව සාමූහික තීරණ ගත යුතු මොහොතක් එළඹ ඇති බව ඔහු අවධාරණය කළේය.
වත්මන් රජයට රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ වැටහීමක් නොමැති බවට චෝදනා කළ කුට්ටිආරච්චි මහතා, ජනාධිපතිවරයා මේ වන විට දැඩි මානසික ආතතියකින් පසුවන බවත් ඒ හරහා ගන්නා තීරණ රටට අහිතකර විය හැකි බවත් පැවසීය. විශේෂයෙන්ම ඉරාන නාවිකයන් බේරා ගැනීම වැනි මානුෂීය කටයුතු ජාත්‍යන්තර දේශපාලනයේදී අනෙක් පාර්ශවයන් දකින ආකාරය පිළිබඳව උපක්‍රමශීලී විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය. මාතෘ භූමිය බේරා ගැනීම වෙනුවෙන් ඕනෑම කොන්දේසි විරහිත සහායක් ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව ද හිටපු මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 1
Previous Post

ඉරාන-ඊශ්‍රායල යුද්ධය දෙවන අදියරට: ඉරානයේ භූගත මිසයිල මධ්‍යස්ථාන විනාශ කිරීමට ඊශ්‍රායලය සැරසෙයි

Next Post

බැස්ටියන් මාවතේ බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය පරීක්ෂණයක්

Editor TTV News

Editor TTV News

Next Post
බැස්ටියන් මාවතේ බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය පරීක්ෂණයක්

බැස්ටියන් මාවතේ බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය පරීක්ෂණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වාහන දුම් පරීක්ෂාව ‘කොට උඩ

වාහන දුම් පරීක්ෂාව ‘කොට උඩ

6 March 2026
මදුරන්කුලියේදී ලොරියක් සිසුන් දෙදෙනෙකු බිලිගනී

මදුරන්කුලියේදී ලොරියක් සිසුන් දෙදෙනෙකු බිලිගනී

6 March 2026
ඉරානයේ සෞඛ්‍ය මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර 13ක් තහවුරුයි

ඉරානයේ සෞඛ්‍ය මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර 13ක් තහවුරුයි

6 March 2026
බ්‍රිතාන්‍යයෙන් කටාර් රාජ්‍යයට අමතර ‘ටයිෆූන්’ ප්‍රහාරක යානා 4ක්

බ්‍රිතාන්‍යයෙන් කටාර් රාජ්‍යයට අමතර ‘ටයිෆූන්’ ප්‍රහාරක යානා 4ක්

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයේ සෞඛ්‍ය මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර 13ක් තහවුරුයි

ඉරානයේ සෞඛ්‍ය මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර 13ක් තහවුරුයි

6 March 2026
බ්‍රිතාන්‍යයෙන් කටාර් රාජ්‍යයට අමතර ‘ටයිෆූන්’ ප්‍රහාරක යානා 4ක්

බ්‍රිතාන්‍යයෙන් කටාර් රාජ්‍යයට අමතර ‘ටයිෆූන්’ ප්‍රහාරක යානා 4ක්

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved