• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන කළමනාකරණයට QR ක්‍රමවේදය උපකාරී වන බවට ඛනිජ තෙල් බෙදුම්කරුවන් පවසති

16 March 2026
in දේශීය, පුවත්
ඉන්ධන කළමනාකරණයට  QR ක්‍රමවේදය උපකාරී වන බවට  ඛනිජ තෙල් බෙදුම්කරුවන් පවසති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ මෙරට පවතින ඉන්ධන සංචිත නිසි ලෙස කළමනාකරණය කිරීමට QR ක්‍රමවේදය හඳුන්වා දීම ඉතා වැදගත් වන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි. මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් ලොව පුරා ඉන්ධන සැපයුමට බාධා එල්ල වී ඇති පසුබිමක, රජය ගෙන ඇති මෙම උපායමාර්ගික පියවර මඟින් දෛනික කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන බව ඔවුන් පෙන්වා දෙයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුරංග සිල්වා මහතා පවසන්නේ ඉන්ධන සංචිත සීමිත බැවින් QR ක්‍රමවේදය හරහා ඒවා බෙදා හැරීම සාර්ථක ආර්ථික කළමනාකරණ පියවරක් බවයි. එමෙන්ම කෘෂිකාර්මික කටයුතු සඳහා කිසිදු බාධාවකින් තොරව ඉන්ධන ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග මහතා තහවුරු කරයි. ප්‍රවාහන අමාත්‍යාංශය අවධාරණය කරන්නේ පොදු ප්‍රවාහන සේවාවන් අඩාල වීමට කිසිසේත්ම ඉඩ නොතබන බවයි.
පසුගිය සති දෙක තුළ ලොව බොහෝ රටවල ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියද, සාපේක්ෂව ශ්‍රී ලංකාවේ මිල ඉහළ ගොස් ඇත්තේ ඉතා අවම ප්‍රමාණයකින් බව මෙහිදී අනාවරණය විය. පවතින තත්ත්වය ජය ගැනීමට නම් රජයේ වැඩපිළිවෙලට ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ‘අලුත් පියාපත්’ සංවිධානය වැනි සිවිල් සංවිධාන ද පෙන්වා දෙයි.
Post Views: 2
Previous Post

වර්තමාන තත්ත්වය 2022 වසරේ අර්බුදයට සමාන කළ නොහැකියි පා.ම. අසිත නිරෝෂණ

Next Post

පෝලිමෙන් පිට ඉන්ධන දෙන්න එපා

Editor TTV News

Editor TTV News

Next Post
පෝලිමෙන් පිට ඉන්ධන දෙන්න එපා

පෝලිමෙන් පිට ඉන්ධන දෙන්න එපා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

16 March 2026
මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

16 March 2026
අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1800ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 09ක් සමඟ සරසවි සිසුවෙක් දැලේ

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1800ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 09ක් සමඟ සරසවි සිසුවෙක් දැලේ

16 March 2026
සෑම සතියකම බදාදා දිනය  රජයේ නිවාඩු දිනයක් ලෙස  ප්‍රකාශයට පත් කෙරේ

සෑම සතියකම බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

16 March 2026
මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved