• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන මිල මීට වඩා වැඩි විය යුතුයි

එකවර දරාගත නොහැකි නිසා පියවරෙන් පියවර සිදු කරනවා - අමාත්‍ය නලින්ද ජයතිස්ස

10 March 2026
in දේශීය, පුවත්
ඉන්ධන මිල මීට වඩා වැඩි විය යුතුයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක වෙළඳපොළේ බොරතෙල් සහ පිරිපහදු කළ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම මෙන්ම දේශීය පරිභෝජනය අසාමාන්‍ය ලෙස වැඩිවීම හේතුවෙන් ඉන්ධන මිල ඉහළ දැමීමට රජයට සිදු වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ පවතින ගෝලීය තත්ත්වය අනුව ඉන්ධන මිල මීට වඩා වැඩි විය යුතු වුවද, ජනතාවට සහ ආර්ථිකයට එල්ල වන පීඩනය සැලකිල්ලට ගෙන එය යම් මට්ටමක පවත්වා ගැනීමට රජය උත්සාහ කළ බවයි. පසුගිය මාර්තු 01 වැනිදා සිට 09 වැනිදා දක්වා කාලය තුළ මෙරට ඩීසල් සහ පෙට්‍රල් පරිභෝජනය සාමාන්‍ය මට්ටමට වඩා පිළිවෙළින් මෙට්‍රික් ටොන් 23,000කින් සහ 13,000කින් පමණ ඉහළ ගොස් ඇති අතර, මෙම අධික පරිභෝජනය නිසා තිබූ සංචිත ඉක්මනින් අවසන් වී ඉහළ මිලකට අලුතින් ඉන්ධන ආනයනය කිරීමට සිදු වූ බව හෙතෙම පෙන්වා දුන්නේය.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මාර්තු 08 වැනිදා පැවති ඩොලර් 108 සිට මාර්තු 09 වන විට ඩොලර් 119 දක්වා ඉහළ ගොස් ඇති බවත්, පිරිපහදු කළ ඉන්ධන මිල 75% සිට 99% දක්වා ප්‍රතිශතයකින් වැඩි වී ඇති බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය. විශාල මිල වැඩි කිරීමක් එකවර සිදු කිරීම ආර්ථිකයට දරාගත නොහැකි බැවින් පියවරෙන් පියවර මෙම සංශෝධන සිදු කරන බව පැවසූ ඔහු, මෙම මිල ඉහළ දැමීම හරහා ජනතාව ඉන්ධන පරිභෝජනය යම් මට්ටමකට සීමා කරනු ඇතැයි රජය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය. ලෝකයේ සෙසු රටවල් ද බලශක්ති පරිභෝජනය අවම කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, කෙසේ වෙතත් ඉන්ධන සඳහා යම් සහනයක් ලබා දීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 0
Previous Post

තෙල් ලීටරයක්වත් යවන්න දෙන්නෑ

Next Post

කාන්තාවන්ගේ වැටුප් රහිත සත්කාරක සේවය ඇගයීමේ වැදගත්කම අගමැතිනි හරිනි අමරසූරිය අවධාරණය කරයි

Editor TTV News

Editor TTV News

Next Post
කාන්තාවන්ගේ වැටුප් රහිත සත්කාරක සේවය ඇගයීමේ වැදගත්කම අගමැතිනි හරිනි අමරසූරිය අවධාරණය කරයි

කාන්තාවන්ගේ වැටුප් රහිත සත්කාරක සේවය ඇගයීමේ වැදගත්කම අගමැතිනි හරිනි අමරසූරිය අවධාරණය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන ඉතිහාසයේ දරුණුම ප්‍රහාරය අද

ඉරාන ඉතිහාසයේ දරුණුම ප්‍රහාරය අද

10 March 2026
𝕏 Money මීළඟ මාසයේ සිට

𝕏 Money මීළඟ මාසයේ සිට

10 March 2026
විදුලි සේවක ඉල්ලීම් 64න් 62කට එකඟතාව

විදුලි සේවක ඉල්ලීම් 64න් 62කට එකඟතාව

10 March 2026
ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් යුද්ධය ඉක්මනින් අවසන් වන බවට අනාවැකියක්

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් යුද්ධය ඉක්මනින් අවසන් වන බවට අනාවැකියක්

10 March 2026

Recent News

ඉරාන ඉතිහාසයේ දරුණුම ප්‍රහාරය අද

ඉරාන ඉතිහාසයේ දරුණුම ප්‍රහාරය අද

10 March 2026
𝕏 Money මීළඟ මාසයේ සිට

𝕏 Money මීළඟ මාසයේ සිට

10 March 2026
විදුලි සේවක ඉල්ලීම් 64න් 62කට එකඟතාව

විදුලි සේවක ඉල්ලීම් 64න් 62කට එකඟතාව

10 March 2026
ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් යුද්ධය ඉක්මනින් අවසන් වන බවට අනාවැකියක්

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් යුද්ධය ඉක්මනින් අවසන් වන බවට අනාවැකියක්

10 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ඉතිහාසයේ දරුණුම ප්‍රහාරය අද

ඉරාන ඉතිහාසයේ දරුණුම ප්‍රහාරය අද

10 March 2026
𝕏 Money මීළඟ මාසයේ සිට

𝕏 Money මීළඟ මාසයේ සිට

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved