• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිල සංශෝධනයක් ගැන ජනපතිගෙන් විශේෂ පැහැදිලි කිරීමක්

20 March 2026
in පුවත්
ලෝක වෙළඳපොළේ තෙල් මිල  ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිල  සංශෝධනයක් ගැන ජනපතිගෙන්  විශේෂ පැහැදිලි කිරීමක්
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග පවතින දරුණු යුදමය වාතාවරණය සහ ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා මෙරට ඉන්ධන මිල සම්බන්ධයෙන් ද කඩිනම් තීරණයක් ගැනීමට සිදුව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ මෙරට ඉන්ධන අවශ්‍යතාවෙන් 57%ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් සපුරන අතර ඉතිරි 43%ක දායකත්වය පෞද්ගලික අංශය විසින් ලබා දෙන බවයි. පවතින ලෝක වෙළඳපොළ මිල ගණන් අනුව එක් ඉන්ධන නැවකින් පෞද්ගලික සමාගම්වලට ඩොලර් මිලියන 55ක පමණ පාඩුවක් සිදුවන බවත්, එම පිරිවැය ආවරණය වන පරිදි මිල සංශෝධනයක් සිදු නොකරන්නේ නම් ඉන්ධන ආනයනය නතර කිරීමට ඔවුන්ට සිදුවන බවත් ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.
විශේෂයෙන්ම ෆුජේරා (Fujairah) වරායට එල්ල වූ ප්‍රහාර සහ එහි පවතින තත්ත්වය හමුවේ මෙරටට ලැබීමට තිබූ බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක නැව් වාර දෙකක් අහිමි වීම නිසා සැපයුම් ජාලය දැඩි අභියෝගයකට ලක්ව තිබේ. කෙසේ වෙතත් අප්‍රේල් මාසයේ මුල් සති කිහිපය තුළ ඩීසල්, පෙට්‍රල්, දැවිතෙල් සහ ගුවන්යානා ඉන්ධන (Jet A1) සහිත නැව් කිහිපයක් මෙරටට ගෙන්වා ගැනීමට දැනටමත් ටෙන්ඩර් පිරිනමා ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ලෝකයේ අනෙකුත් රටවල් සිය ඉන්ධන මිල 6% සිට 50% දක්වා ඉහළ නංවා ඇති පසුබිමක ශ්‍රී ලංකාව මෙතෙක් සිදු කර ඇත්තේ 8%ක සුළු මිල වැඩි කිරීමක් පමණක් වුවද, පෞද්ගලික අංශයේ දායකත්වය අඛණ්ඩව ලබා ගැනීමට නම් පවතින ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉදිරියේදී මිල සංශෝධනයක් සිදු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව ද සභාවේදී වැඩිදුරටත් ප්‍රකාශ විය.
Post Views: 16
Previous Post

බහරේනය වෙත එල්ල වූ ඉරාන මිසයිල 139ක් සහ ඩ්‍රෝන යානා 238ක් සාර්ථකව විනාශ කරයි

Next Post

රජයට අවශ්‍ය ප්‍රශංසා නොව සත්‍ය තොරතුරු පමණයි

Editor TTV News

Editor TTV News

Next Post
රජයට අවශ්‍ය ප්‍රශංසා නොව  සත්‍ය තොරතුරු පමණයි

රජයට අවශ්‍ය ප්‍රශංසා නොව සත්‍ය තොරතුරු පමණයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනය ඉරානයට නව  ගුවන් ආරක්ෂක පද්ධති ලබාදීමට  සූදානම් වන බවට  අමෙරිකානු බුද්ධි අංශ  අනාවරණය කරයි

චීනය ඉරානයට නව ගුවන් ආරක්ෂක පද්ධති ලබාදීමට සූදානම් වන බවට අමෙරිකානු බුද්ධි අංශ අනාවරණය කරයි

11 April 2026
අමෙරිකානු උප්පැන්න සංචාරක ජාවාරම් වැටලීමට  ICE ආයතනයෙන්  විශේෂ මෙහෙයුමක්

අමෙරිකානු උප්පැන්න සංචාරක ජාවාරම් වැටලීමට ICE ආයතනයෙන් විශේෂ මෙහෙයුමක්

11 April 2026
අද පස්වරු 2 න්  පසු පළාත  කිහිපයකට වැසි

අද පස්වරු 2 න් පසු පළාත කිහිපයකට වැසි

11 April 2026
අද සිට අප්‍රේල් 18 දක්වා  පෙට්‍රල් වාහන සඳහා  Q කෝටා ක්‍රමය  ඉවත් කෙරේ

අද සිට අප්‍රේල් 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා Q කෝටා ක්‍රමය ඉවත් කෙරේ

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීනය ඉරානයට නව  ගුවන් ආරක්ෂක පද්ධති ලබාදීමට  සූදානම් වන බවට  අමෙරිකානු බුද්ධි අංශ  අනාවරණය කරයි

චීනය ඉරානයට නව ගුවන් ආරක්ෂක පද්ධති ලබාදීමට සූදානම් වන බවට අමෙරිකානු බුද්ධි අංශ අනාවරණය කරයි

11 April 2026
අමෙරිකානු උප්පැන්න සංචාරක ජාවාරම් වැටලීමට  ICE ආයතනයෙන්  විශේෂ මෙහෙයුමක්

අමෙරිකානු උප්පැන්න සංචාරක ජාවාරම් වැටලීමට ICE ආයතනයෙන් විශේෂ මෙහෙයුමක්

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved