• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන මිල සූත්‍රය යනු ඉතා සරල ‘Excel’ පත්‍රිකාවක් පමණයි

තෙල් සංස්ථාවේ සභාපති පවසයි

29 March 2026
in දේශීය, පුවත්
ඉන්ධන මිල සූත්‍රය යනු ඉතා සරල ‘Excel’ පත්‍රිකාවක් පමණයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්ධන මිල තීරණය කිරීම සඳහා භාවිත කරනු ලබන “මිල සූත්‍රය” යනු සමාජයේ ඇතැම් පිරිස් පවසන පරිදි අතිශය සංකීර්ණ නිර්වචනයක් සහිත දෙයක් නොව, එය ඉතා සරල ‘Excel’ පත්‍රිකාවක් (Excel Sheet) පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා අවධාරණය කරයි. මිල සූත්‍රය සම්බන්ධයෙන් පවතින විවිධ මතවාද පිළිබඳව අදහස් දක්වමින් සභාපතිවරයා පෙන්වා දුන්නේ, මෙම ක්‍රියාවලිය තුළ සිදුවන්නේ ප්‍රධාන පිරිවැය සංරචක කිහිපයක් එකතු කර අවසන් මිල ගණනය කිරීමේ සරල ක්‍රියා පටිපාටියක් පමණක් බවයි. මෙහිදී පසුගිය මාසයේ තෙල් ආනයනය කළ සාමාන්‍ය මිල පදනම් කරගත් ගොඩබෑමේ පිරිවැය, ණයවර ලිපි (LC) සහ බැංකු ගාස්තු ඇතුළත් පිරිසැකසුම් පිරිවැය මෙන්ම ගබඩා කිරීම හා සේවක වැටුප් වැනි පරිපාලන වියදම් (ලීටරයකට රුපියල් 3ක් පමණ) යන කරුණු සැලකිල්ලට ගැනේ.
මීට අමතරව ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රවාහනය කිරීම සඳහා ලීටරයකට රුපියල් 2.64ක් සහ අලෙවි නියෝජිත කොමිස් මුදල ලෙස රුපියල් 7ක් පමණ වෙන් කරන බව ද සභාපතිවරයා සඳහන් කළේය. මෙම ගණනය කිරීම්වලින් අනතුරුව සැකසෙන අවසන් පිරිවැය ලේඛනය බලශක්ති සහ මුදල් අමාත්‍යාංශ වෙත යොමු කරන අතර, අවසන් මිල තීරණය කිරීම එම අමාත්‍යාංශ එක්ව සිදු කරනු ලබයි. මෙම සියලු දත්ත රේගුව වැනි ආයතන වෙත ද ඉදිරිපත් කළ යුතු බැවින්, පාරිභෝගිකයා ගසාකෑමට කිසිදු ඉඩක් නොමැති බවත් ක්‍රියාවලිය ඉතා විනිවිදභාවයකින් යුක්ත බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. සාමාන්‍යයෙන් මාසයක් අවසානයේ මිල සංශෝධනය සිදු වුවද, පවතින යුදමය වාතාවරණය වැනි ලෝක වෙළඳපොළේ ඇති වන අසාමාන්‍ය තත්ත්වයන් හමුවේ ඇතැම් විට නියමිත කාලයට බැහැරව මිල සංශෝධනය කිරීමට සිදුවන බව ද ඔහු කරුණු පැහැදිලි කළේය.
Post Views: 3
Previous Post

පන්ති කාමරයකදී සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හැටන්හි පාසල් සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට

Next Post

වෛද්‍යවරුන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අවසන් නිවේදනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඩොලර් බිලියන 1ක ගනුදෙනුවක් හරහා  ඉන්දියාවේ ‘Sammaan’ මූල්‍ය ආයතනයේ  පාලනය අබුඩාබි ‘IHC’ සමාගම අතට

31 March 2026
ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහි මිනීමැරුම් චෝදනා නඩුවේ අභියාචනාධිකරණ  තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ  විශ්‍රාම ගැනීම පිළිබඳව  පුරෝකථනය කළ නොහැකි බව  පෘතුගාල පුහුණුකරු රොබර්ටෝ මාටිනස් පවසයි

ඉරාන ප්‍රහාරයකින්  සෞදියේ පිහිටි ඇමෙරිකානු රේඩාර් යානයක් විනාශ වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩොලර් බිලියන 1ක ගනුදෙනුවක් හරහා  ඉන්දියාවේ ‘Sammaan’ මූල්‍ය ආයතනයේ  පාලනය අබුඩාබි ‘IHC’ සමාගම අතට

ඩොලර් බිලියන 1ක ගනුදෙනුවක් හරහා ඉන්දියාවේ ‘Sammaan’ මූල්‍ය ආයතනයේ පාලනය අබුඩාබි ‘IHC’ සමාගම අතට

31 March 2026
ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහි මිනීමැරුම් චෝදනා නඩුවේ අභියාචනාධිකරණ  තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහි මිනීමැරුම් චෝදනා නඩුවේ අභියාචනාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved