• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

QR පද්ධතිය උල්ලංඝනය කරන පිරවුම්හල්වල බලපත්‍ර අහෝසි කිරීමට තීරණයක්

17 March 2026
in දේශීය, පුවත්
QR පද්ධතිය උල්ලංඝනය කරන  පිරවුම්හල්වල බලපත්‍ර අහෝසි කිරීමට තීරණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින ඉන්ධන අර්බුදය හමුවේ QR ක්‍රමවේදයට පිටින් ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වල බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා දැඩිව අවධාරණය කරයි. අද (17) “අද දෙරණ BIG FOCUS” වැඩසටහනට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, QR පද්ධතියේ පැවති තාක්ෂණික ගැටලු මේ වන විට සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ඇති බැවින්, මින් ඉදිරියට එම ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන නිකුත් කිරීමට කිසිදු ඉඩක් නොමැති බවයි. පවතින තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා QR කේතය භාවිත කිරීම අනිවාර්ය වන අතර, කිසියම් පිරවුම්හලක් නීතිවිරෝධී ලෙස ඉන්ධන ජාවාරම් කරන්නේ නම් ඒ පිළිබඳව වහාම පොලීසියට හෝ තෙල් සංස්ථාවට තොරතුරු ලබා දෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
රටට අවශ්‍ය බොරතෙල් නෞකාවක් ඉදිරියට තහවුරු කරගන්නා තෙක් ඉන්ධන ලබාගැනීමේ යම් අවදානමක් පවතින බව පෙන්වා දුන් සභාපතිවරයා, ඉන්ධන ගබඩා කර තැබීම ද නීතිවිරෝධී බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අද සිට පොලීසිය යොදවා ඇති බවත් සඳහන් කළේය. සංස්ථාව විසින් ලබා දුන් ඉන්ධන ප්‍රමාණය සහ නිකුත් කළ ප්‍රමාණය අතර යම් පරස්පරතාවක් වුවහොත්, අදාළ පිරවුම්හල්වලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය. මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බැරලයකට ඩොලර් 103 මට්ටමේ පවතින මෙවැනි අවස්ථාවක, පවතින සීමිත සම්පත් සාධාරණව බෙදා හැරීම රජයේ මූලික අරමුණ වී තිබේ.
Post Views: 2
Previous Post

ඉන්ධන අර්බුදය හමුවේ පාසල් පැවැත්වීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව මාර්ගෝපදේශ

Next Post

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය අප්‍රිකානු රටවල ආහාර සුරක්ෂිතතාවයට දැඩි තර්ජනයක් එල්ල කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගී සේවා අවසර පත්‍රවල අයිතිය  පැවරීමේ නියෝග සඳහා කැබිනට් අනුමැතිය

මගී සේවා අවසර පත්‍රවල අයිතිය පැවරීමේ නියෝග සඳහා කැබිනට් අනුමැතිය

17 March 2026
රදැල්ල කෙටි මාර්ගයේදී තිරිංග අක්‍රිය වූ ලොරි රථයක් පස් කණ්ඩියක ගටා නතර කර ගනී

රදැල්ල කෙටි මාර්ගයේදී තිරිංග අක්‍රිය වූ ලොරි රථයක් පස් කණ්ඩියක ගටා නතර කර ගනී

17 March 2026
ණය ව්‍යාප්තිය ආර්ථිකය  ශක්තිමත් කළද අලුත් අවදානම් මතු වෙයි

ණය ව්‍යාප්තිය ආර්ථිකය ශක්තිමත් කළද අලුත් අවදානම් මතු වෙයි

17 March 2026
මම මැරුණේ නෑ  ඝාතනය වූ බව කියන ලැරිජානිගෙන්  X පණිවිඩයක්

මම මැරුණේ නෑ ඝාතනය වූ බව කියන ලැරිජානිගෙන් X පණිවිඩයක්

17 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රදැල්ල කෙටි මාර්ගයේදී තිරිංග අක්‍රිය වූ ලොරි රථයක් පස් කණ්ඩියක ගටා නතර කර ගනී

රදැල්ල කෙටි මාර්ගයේදී තිරිංග අක්‍රිය වූ ලොරි රථයක් පස් කණ්ඩියක ගටා නතර කර ගනී

17 March 2026
ණය ව්‍යාප්තිය ආර්ථිකය  ශක්තිමත් කළද අලුත් අවදානම් මතු වෙයි

ණය ව්‍යාප්තිය ආර්ථිකය ශක්තිමත් කළද අලුත් අවදානම් මතු වෙයි

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved