• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන QR කේත අවභාවිත කළ 153ක් හඳුනාගනී

දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස්

23 March 2026
in දේශීය, පුවත්
ඉන්ධන QR කේත අවභාවිත කළ 153ක් හඳුනාගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR පද්ධතිය අවභාවිත කරමින් නීතිවිරෝධී ලෙස QR කේත ලබාගත් දුරකථන අංක 153ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (22) ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙලෙස වංචනික ලෙස QR කේත ලබාගන්නා පුද්ගලයන්ට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් ලබා දී ඇති බවයි.
QR කේත අවභාවිතයට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් නීතිවිරෝධී ලෙස ඉන්ධන රැස්කර තබාගැනීමේ (Fuel Hoarding) සිද්ධීන් කිහිපයක් ද වාර්තා වී ඇති අතර, එවැනි වැරදිකරුවන්ට එරෙහිව ද තරාතිරම නොබලා දැඩි දඬුවම් පමුණුවන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ඉන්ධන පරිභෝජනය සීමා කිරීම සඳහා හඳුන්වා දුන් මෙම QR පද්ධතිය යටතේ මේ වන විට ලියාපදිංචි වී ඇති සංඛ්‍යාව මිලියන 6කට ආසන්න වී ඇති අතර, ඉන් මිලියන 2ක්ම අලුතින් සිදු කරන ලද ලියාපදිංචි කිරීම් බව ද ඔහු පෙන්වා දුන්නේය.
මීට පෙර QR පද්ධතියට ලියාපදිංචි වීමේදී මගීන්ට සහ වාහන හිමියන්ට මතුවූ සියලු තාක්ෂණික ගැටලු මේ වන විට විසඳා ඇති බවත්, මින් ඉදිරියට පද්ධතියේ විනිවිදභාවය ආරක්ෂා කරමින් අවභාවිතයන් වැළැක්වීමට බුද්ධි අංශ ක්‍රියාත්මක වන බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 1
Previous Post

ඉරාන යුද්ධය හමුවේ ලොව පුරා සිටින ඇමරිකානුවන්ට දැඩි ආරක්ෂක අවවාදයක්

Next Post

කැලණි ගඟේ මසුන් දහස් ගණනින් මියයයි

Editor TTV News

Editor TTV News

Next Post
කැලණි ගඟේ මසුන් දහස් ගණනින් මියයයි

කැලණි ගඟේ මසුන් දහස් ගණනින් මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිරිපිටි සහ තිරිඟු පිටි මිල අලුත් අවුරුද්ද අවසන් වන තෙක් නොවෙනස්ව පවතී

කිරිපිටි සහ තිරිඟු පිටි මිල අලුත් අවුරුද්ද අවසන් වන තෙක් නොවෙනස්ව පවතී

23 March 2026
චීනයෙන් අභ්‍යවකාශයට නව චන්ද්‍රිකා සමූහයක්

චීනයෙන් අභ්‍යවකාශයට නව චන්ද්‍රිකා සමූහයක්

23 March 2026
ප්‍රබල අකුණු පිළිබඳ රතු නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ රතු නිවේදනයක්

23 March 2026
දරුණු රිය අනතුරකින් මාලිමා මන්ත්‍රීවරියකගේ සැමියා මියයයි

දරුණු රිය අනතුරකින් මාලිමා මන්ත්‍රීවරියකගේ සැමියා මියයයි

23 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීනයෙන් අභ්‍යවකාශයට නව චන්ද්‍රිකා සමූහයක්

චීනයෙන් අභ්‍යවකාශයට නව චන්ද්‍රිකා සමූහයක්

23 March 2026
ප්‍රබල අකුණු පිළිබඳ රතු නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ රතු නිවේදනයක්

23 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved