• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇඟලුම් කර්මාන්තයේ කාන්තාවන්ගේ ජාත්‍යන්තර කාන්තා දින පාගමන කොළඹදී පැවැත්වේ

8 March 2026
in දේශීය, පුවත්
ඇඟලුම් කර්මාන්තයේ කාන්තාවන්ගේ ජාත්‍යන්තර කාන්තා දින පාගමන කොළඹදී පැවැත්වේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ලංකාව පුරා ඇඟලුම් කර්මාන්තයේ නියැලී සිටින කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කළ විශේෂ පාගමනක් අද (08) උදෑසන කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලින් ආරම්භ විය. නිදහස් වෙළඳ කලාපීය කම්කරු කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින ‘ස්ත්‍රී මධ්‍යස්ථානය’ විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
විහාරමහාදේවී උද්‍යානය අසලින් ආරම්භ වූ මෙම පාගමන කොළඹ මහජන පුස්තකාලය දක්වා ගමන් කළ අතර, අනතුරුව එහිදී ප්‍රධාන කාන්තා දින සැමරුම් වැඩසටහන පවත්වන ලදී. දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවල සේවය කරන විශාල කාන්තා පිරිසක් තම අයිතිවාසිකම් සහ වෘත්තීය අභිමානය වෙනුවෙන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
තම ශ්‍රමයෙන් මෙරට ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබා දෙන ඇඟලුම් සේවිකාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කරවීම ද මෙහි එක් අරමුණක් විය.
Post Views: 0
Previous Post

අද කාලගුණය

Next Post

ඉරාන නෞකා අර්බුදය: “ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට අප ගරු කරනවා”

Editor TTV News

ඉරාන නෞකා අර්බුදය: "ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට අප ගරු කරනවා"

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරාන යුද්ධය හමුවේ ඉන්දියාව ස්ථාවර තීරණයක

ඉරාන යුද්ධය හමුවේ ඉන්දියාව ස්ථාවර තීරණයක

8 March 2026
ප්‍රකට Today වැඩසටහනේ සම-නිවේදිකාගේ මව අතුරුදන් වීමේ සිද්ධිය තවමත් අභිරහසක්

අවුරුදු 16ක ක්‍රීඩකයින් දෙදෙනෙකු  FA Cup පාපන්දු තරගාවලියේ ආරම්භක පිලට එක්වී වාර්තාවක් තබයි

කොන්දේ ආබාධයක් හේතුවෙන්  ගොල්ෆ් ක්‍රීඩක රෝරි මැක්ල්රෝයි Bay Hill තරගාවලියෙන් ඉවත් වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධය හමුවේ ඉන්දියාව ස්ථාවර තීරණයක

ඉරාන යුද්ධය හමුවේ ඉන්දියාව ස්ථාවර තීරණයක

8 March 2026
ප්‍රකට Today වැඩසටහනේ සම-නිවේදිකාගේ මව අතුරුදන් වීමේ සිද්ධිය තවමත් අභිරහසක්

ප්‍රකට Today වැඩසටහනේ සම-නිවේදිකාගේ මව අතුරුදන් වීමේ සිද්ධිය තවමත් අභිරහසක්

8 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved