• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පැය 48ක සංකේත වැඩ වර්ජනය හෙට උදෑසනින් අවසන්

10 April 2026
in දේශීය, පුවත්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  පැය 48ක සංකේත වැඩ වර්ජනය  හෙට උදෑසනින් අවසන්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ස්ථාන මාරුවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ආරම්භ කරන ලද පැය 48ක සංකේත වැඩ වර්ජනය හෙට (අප්‍රේල් 11) උදෑසන අවසන් කරන බව එම සංගමය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. පශ්චාත් සීමාවාසික පත්වීම් සහ මාරුවීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් මත මෙම වර්ජනය දියත් කර තිබුණි.
වර්ජනය අවසන් කිරීමෙන් පසුව සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිචාර සලකා බලා ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරන බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය. පසුගිය දින දෙක පුරා ක්‍රියාත්මක වූ මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල්වල බාහිර රෝගී අංශ ඇතුළු ප්‍රතිකාර කටයුතුවලට දැඩි බාධා එල්ල වූ අතර, ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත් විය.
කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද ප්‍රකාශ කළේ වර්ජන ක්‍රියාමාර්ගවලින් බැහැරව සාකච්ඡා සඳහා පැමිණෙන්නේ නම් ඕනෑම අවස්ථාවක සාකච්ඡාවක් ලබා දීමට රජය සූදානම් බවයි. හෙට උදෑසන සිට රෝහල් කටයුතු යථා තත්ත්වයට පත් වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.
Post Views: 2
Previous Post

පාසල්වල පවතින මානව සම්පත් ඌනතාව පිළිබඳ අනු කාරක සභාවේ අවධානය

Next Post

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 104කින් පරාජය වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
බලශක්ති අමාත්‍ය  කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංගය  වැඩි ඡන්ද 104කින් පරාජය වෙයි

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 104කින් පරාජය වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව  97.4% දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව 97.4% දක්වා ඉහළට

10 April 2026
මාර්තු මාසයේ සංචාරක පැමිණීම  183,979 දක්වා පහත වැටෙයි

මාර්තු මාසයේ සංචාරක පැමිණීම 183,979 දක්වා පහත වැටෙයි

10 April 2026
“දිට්වා” සුළි කුණාටුවෙන් විපතට පත්  සෙබළුන් වෙනුවෙන්  රුපියල් මිලියන 26ක සහන වවුචර්

“දිට්වා” සුළි කුණාටුවෙන් විපතට පත් සෙබළුන් වෙනුවෙන් රුපියල් මිලියන 26ක සහන වවුචර්

10 April 2026
සංවිධානාත්මක අපරාධ මර්දනයට  බ්‍රසීලය සහ ඇමරිකාව එක්ව Project MIT’ දියත් කරයි

සංවිධානාත්මක අපරාධ මර්දනයට බ්‍රසීලය සහ ඇමරිකාව එක්ව Project MIT’ දියත් කරයි

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව  97.4% දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව 97.4% දක්වා ඉහළට

10 April 2026
මාර්තු මාසයේ සංචාරක පැමිණීම  183,979 දක්වා පහත වැටෙයි

මාර්තු මාසයේ සංචාරක පැමිණීම 183,979 දක්වා පහත වැටෙයි

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved