• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය ව්‍යාපාර 8ක් විකිණීමේ තීරණය වත්මන් රජය අත්හරී

2 April 2026
in දේශීය, පුවත්
රාජ්‍ය ව්‍යාපාර 8ක්  විකිණීමේ තීරණය  වත්මන් රජය අත්හරී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉකුත් රජය සමයේ ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, රක්ෂණ සමාගම් සහ ලංකා හොස්පිටල් ඇතුළු ප්‍රධාන රාජ්‍ය ව්‍යාපාර 8ක් විකිණීමට ගෙන තිබූ තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව නීතිපතිවරයා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය. පසුගිය පාලන සමයේ මෙම ආයතන පෞද්ගලික අංශයට පැවරීමට එරෙහිව වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම ප්‍රකාශය සිදු කෙරිණි.
රජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ ආයතන විකිණීම වෙනුවට ඒවා ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු අධීක්ෂණය සඳහා පමණක් විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි. රජයේ මෙම නව ප්‍රතිපත්තිය හේතුවෙන් රජයට අයත් උපායමාර්ගික වැදගත්කමක් ඇති ආයතන තවදුරටත් රජය යටතේම පවතිනු ඇත.
රජයේ මෙම ස්ථාවරය හමුවේ අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බව පෙත්සම්කරුවන්ගේ නීතිඥවරයා ප්‍රකාශ කළ අතර, ඒ අනුව එම පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. මෙය මෙරට රාජ්‍ය දේපළ සුරැකීමේ ක්‍රියාවලියේ වැදගත් ජයග්‍රහණයක් ලෙස වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන පෙන්වා දෙයි.
Post Views: 1
Previous Post

ශ්‍රී ලංකාවේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ නේපාලයේ ත්‍රිභුවාන් විශ්වවිද්‍යාලය අතර නව අධ්‍යාපන සබඳතාවක්

Next Post

මනුෂ්‍ය ඝාතන සිදු කළ පුද්ගලයන් සිව්දෙනෙකුට නුවරඑළිය මහාධිකරණයෙන් මරණ දඬුවම

Editor TTV News

Editor TTV News

Next Post
මනුෂ්‍ය ඝාතන සිදු කළ  පුද්ගලයන් සිව්දෙනෙකුට  නුවරඑළිය මහාධිකරණයෙන්  මරණ දඬුවම

මනුෂ්‍ය ඝාතන සිදු කළ පුද්ගලයන් සිව්දෙනෙකුට නුවරඑළිය මහාධිකරණයෙන් මරණ දඬුවම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පැම් බොන්ඩි නීතිපතිනිය සමඟ  ට්‍රම්ප් අමනාප වෙයි

පැම් බොන්ඩි නීතිපතිනිය සමඟ ට්‍රම්ප් අමනාප වෙයි

2 April 2026
ඉහළ ගිය ජීවන වියදම  මිනීපෙට්ටියටත් බලපායි

ඉහළ ගිය ජීවන වියදම මිනීපෙට්ටියටත් බලපායි

2 April 2026
ලෙබනනය සුනුවිසුනු වෙයි  මසක් තුළ ළමුන් 125ක් ඇතුළු  1,345ක් මරුට

ලෙබනනය සුනුවිසුනු වෙයි මසක් තුළ ළමුන් 125ක් ඇතුළු 1,345ක් මරුට

2 April 2026
රජයේ  වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාව  අතිශය අමානුෂිකයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාව අතිශය අමානුෂිකයි

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ක්‍රිකට් තරගයක ආරවුලකින් පහරකෑ 11 වසරේ සිසුවෙක් ජීවිතක්ෂයට

2 April 2026
පැම් බොන්ඩි නීතිපතිනිය සමඟ  ට්‍රම්ප් අමනාප වෙයි

පැම් බොන්ඩි නීතිපතිනිය සමඟ ට්‍රම්ප් අමනාප වෙයි

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved