• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග අර්බුදය හමුවේ සංචාරකයන්ගේ සහ විදේශගත ශ්‍රමිකයන්ගේ ආරක්ෂාවට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

1 March 2026
in දේශීය, පුවත්, විදෙස්
මැදපෙරදිග අර්බුදය හමුවේ  සංචාරකයන්ගේ සහ විදේශගත ශ්‍රමිකයන්ගේ  ආරක්ෂාවට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය සහ නොසන්සුන්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මෙරට රැඳී සිටින විදේශීය සංචාරකයන්ගේ සහ විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය විශේෂ මෙහෙයුම් මාලාවක් දියත් කර තිබේ. අද (01) සවස ජනාධිපති කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණ ගනු ලැබූ අතර, ඊට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සහ ජනාධිපති ලේකම් ආචර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සහ සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ.
මෙහිදී ගනු ලැබූ ප්‍රධානතම තීරණයක් වන්නේ දැනට මෙරට රැඳී සිටින විදේශීය සංචාරකයන්ගේ වීසා වලංගු කාලය කිසිදු ගාස්තුවකින් තොරව දින 14කින් (සති දෙකකින්) දීර්ඝ කිරීමයි. මැදපෙරදිග ගුවන් අවකාශයන් වසා දැමීම හේතුවෙන් සිය රටවල් බලා යාමට නොහැකිව සිටින සංචාරකයන්ට සහනයක් ලෙස මෙම පියවර ගෙන ඇත. එසේම, විදේශ අමාත්‍යාංශය සහ ගුවන් සමාගම් ඒකාබද්ධව විකල්ප ගුවන් ගමන් මාර්ග ඔස්සේ ඔවුන්ව ආරක්ෂිතව පිටත් කර හැරීමටත්, මෙරටට පැමිණීමට අපේක්ෂා කරන සංචාරකයන්ට විකල්ප ගමනාන්ත හඳුන්වා දීමටත් මෙහිදී අවධානය යොමු විය.
හදිසි අවස්ථාවන් සඳහා සහාය වීමට පැය 24 පුරා ක්‍රියාත්මක සක්‍රීය මෙහෙයුම් මැදිරි කිහිපයක් ද රජය විසින් ස්ථාපිත කර ඇත. මෙරට රැඳී සිටින සංචාරකයන්ට 1912 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සංචාරක සංවර්ධන අධිකාරිය හා සම්බන්ධ විය හැකි අතර, විදේශයන්හි සිටින ශ්‍රමිකයන්ගේ තොරතුරු සහ සහාය ලබා ගැනීමට 1989 අංකය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා සම්බන්ධ විය හැකිය. මැදපෙරදිග කලාපයේ පිහිටි සියලුම ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් ද මේ වන විට සක්‍රීය කර තිබේ.
මෙම සාකච්ඡාව සඳහා ආගමන විගමන පාලක ජනරාල්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මෙන්ම SLAITO සහ THASL වැනි සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන සංගම්වල නියෝජිතයන් ද සහභාගී වී සිටියහ. පවතින තත්ත්වය මත පදනම්ව සංචාරකයන්ගේ අභ්‍යන්තර ප්‍රවාහනය සහ අනෙකුත් සුභසාධන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට රජය උපරිම උත්සාහයක් ගන්නා බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරයි.
Post Views: 0
Previous Post

ඇමෙරිකානු සෙබළුන් තිදෙනෙකු ජීවිතක්ෂයට

Next Post

සිම්බාබ්වේ පරදා දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට අපරාජිත ගමන තවදුරටත්

Editor TTV News

Editor TTV News

Next Post
සිම්බාබ්වේ පරදා  දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට  අපරාජිත ගමන තවදුරටත්

සිම්බාබ්වේ පරදා දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට අපරාජිත ගමන තවදුරටත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

1 March 2026
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

1 March 2026
‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට  ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

1 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

1 March 2026
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved