• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැඩි මිලට සහල් අලෙවි කළ කඩවත වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂයක දඩයක්

25 March 2026
in දේශීය, පුවත්
වැඩි මිලට සහල් අලෙවි  කළ කඩවත වෙළෙන්දෙකුට  රුපියල් ලක්ෂයක දඩයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජය නියම කර ඇති පාලන මිල ඉක්මවා වැඩි මිලකට දේශීය කීරි සම්බා සහල් අලෙවි කළ වෙළෙඳසල් හිමියෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළේය. මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී අදාළ ව්‍යාපාරිකයා වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඩය නියම විය.
මෙසේ දඩ නියම වූයේ කඩවත, පහළ පාර ප්‍රදේශයේ පදිංචි වෙළෙඳසල් හිමියෙකුටය. දේශීය කීරි සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 260ක් ලෙස නියම කර තිබියදී, මෙම වෙළෙඳසැල තුළ සහල් කිලෝවක් රුපියල් 360 බැගින්, එනම් රුපියල් 100ක වැඩි මිලකට අලෙවි කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළේය. මැදපෙරදිග අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යමින් පවතින පසුබිමක, පාරිභෝගිකයින් සූරාකන වෙළෙඳුන් සොයා වැටලීම් දැඩි කරන ලෙස බලධාරීන් උපදෙස් දී ඇත.
Post Views: 0
Previous Post

අභියෝගවලට සූදානම් වන්න බටහිර ආසියානු යුද අර්බුදය හමුවේ අගමැති මෝදි ඉන්දියානුවන්ට පණිවුඩයක් නිකුත් කරයි

Next Post

නිව්යෝර්ක් JFK ගුවන් තොටුපළේ ICE නිලධාරීන් ඉලක්ක කරගත් Meme සමාජ මාධ්‍ය කැළඹීමට පත් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සැවනා ගුත්‍රී  සිය මව අතුරුදහන් වීමෙන් පසු  පළමු වරට හඬ අවදි කරයි

සැවනා ගුත්‍රී සිය මව අතුරුදහන් වීමෙන් පසු පළමු වරට හඬ අවදි කරයි

25 March 2026
ෆුජයිරාහිදී  මේ සති අන්තයේ  දැවැන්ත ජියු-ජිට්සු ශූරතාවලියක්

හම්බන්තොට උඩමලල ප්‍රදේශයේදී  බීමත් යතුරුපැදිකරුවෙකු  ලොරි රථයක ගැටී බරපතළ අනතුරක්

බංග්ලාදේශයේ ගුවන් යානා ඉන්ධන මිල 80%කින් ඉහළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සැවනා ගුත්‍රී  සිය මව අතුරුදහන් වීමෙන් පසු  පළමු වරට හඬ අවදි කරයි

සැවනා ගුත්‍රී සිය මව අතුරුදහන් වීමෙන් පසු පළමු වරට හඬ අවදි කරයි

25 March 2026
ෆුජයිරාහිදී  මේ සති අන්තයේ  දැවැන්ත ජියු-ජිට්සු ශූරතාවලියක්

ෆුජයිරාහිදී මේ සති අන්තයේ දැවැන්ත ජියු-ජිට්සු ශූරතාවලියක්

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved