• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෛද්‍ය නිලධාරී තනතුරු 453ක් සඳහා අයදුම්පත් කැඳවයි

29 March 2026
in දේශීය, පුවත්
වෛද්‍ය නිලධාරී තනතුරු                                                                                                                                                                                             453ක් සඳහා                                                                                                                                                                                                        අයදුම්පත් කැඳවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පළමුවන ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී තනතුරු 453ක් සඳහා සුදුසුකම්ලත් වෛද්‍ය උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා තිබේ. 2025 ජූලි මස 04 වන දින සිය අනිවාර්ය පශ්චාත් උපාධි පුහුණුව (Internship) සාර්ථකව නිම කරන ලද වෛද්‍යවරුන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2026 අප්‍රේල් මස 04 වන දින මධ්‍යහ්න 12.00 ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, නියමිත වේලාවට පෙර අයදුම්පත් යොමු කිරීම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් කිසිදු හේතුවක් මත භාර නොගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම අයදුම්කරුවන් විසින් දැරිය යුතු බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
රජයේ රෝහල් පද්ධතියේ පවතින වෛද්‍ය හිඟය මඟහරවා ගනිමින් සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම කිරීම මෙම පත්වීම් ලබාදීමේ ප්‍රධාන අරමුණයි. සුදුසුකම්ලත් අයදුම්කරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හරහා හෝ නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් සිය අයදුම්පත් යොමු කළ යුතුය.
Post Views: 4
Previous Post

ඉරාන න්‍යෂ්ටික අවි වැඩසටහනේ ප්‍රබල චරිතයක් වූ මුරාද් අලි ෆූලද්වාන්ඩ් ඝාතනය කෙරේ

Next Post

චීන පර්යේෂණ නෞකාවට මෙරට මුහුදු සීමාව තහනම්

Editor TTV News

Editor TTV News

Next Post
චීන පර්යේෂණ නෞකාවට මෙරට මුහුදු සීමාව තහනම්

චීන පර්යේෂණ නෞකාවට මෙරට මුහුදු සීමාව තහනම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

හබරණ – දඹුල්ල මාර්ගයේ ටිපර් රථයක් පෙරළෙයි

29 March 2026
කෑගල්ල අඹන්පිටියේදී BYD මෝටර් රථයක් විදුලි කණුවක ගැටෙයි රථයට දැඩි හානි

කෑගල්ල අඹන්පිටියේදී BYD මෝටර් රථයක් විදුලි කණුවක ගැටෙයි රථයට දැඩි හානි

29 March 2026
ඩර්බි නගරයේ පිරිසක් යටකරමින් ධාවනය වූ මෝටර් රථයක් සම්බන්ධයෙන් ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට

ඩර්බි නගරයේ පිරිසක් යටකරමින් ධාවනය වූ මෝටර් රථයක් සම්බන්ධයෙන් ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට

29 March 2026
ලෝක තෙල් වෙළෙඳපොළ කැළඹෙයි  අනිද්දා (01) සිට පෙට්‍රල් අපනයනය  තහනම් කිරීමට රුසියාවෙන්  දැඩි තීරණයක්

ලෝක තෙල් වෙළෙඳපොළ කැළඹෙයි අනිද්දා (01) සිට පෙට්‍රල් අපනයනය තහනම් කිරීමට රුසියාවෙන් දැඩි තීරණයක්

29 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝකයේ තෙල් සැපයුම කාල බෝම්බයක් හමුවේ

ලෝකයේ තෙල් සැපයුම කාල බෝම්බයක් හමුවේ

29 March 2026

හබරණ – දඹුල්ල මාර්ගයේ ටිපර් රථයක් පෙරළෙයි

29 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved