• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෛද්‍යවරුන්ගේ ඌණ පහසුකම් සේවා ස්ථාන ලැයිස්තුව සංශෝධනය වෙයි

රෝහල් 265ක් දක්වා අඩු කෙරේ

24 March 2026
in දේශීය, පුවත්
වෛද්‍යවරුන්ගේ ඌණ පහසුකම් සේවා  ස්ථාන ලැයිස්තුව සංශෝධනය වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ රෝහල්වල යටිතල පහසුකම් වර්ධනය වීම සැලකිල්ලට ගනිමින්, වෛද්‍යවරුන් සඳහා ක්‍රියාත්මක වන “ඌණ පහසුකම් සේවා ස්ථාන” ලැයිස්තුව විද්‍යාත්මක පදනමක් මත සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙතෙක් පැවති රෝහල් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු කරමින් 2026 වසර සඳහා මෙම ලැයිස්තුව රෝහල් 265ක් දක්වා සීමා කර ඇත.
යුද සමයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල සේවය කළ වෛද්‍යවරුන් සඳහා හඳුන්වා දුන් වසර දෙකක විශේෂ ස්ථාන මාරු සහනය, වර්තමාන සංවර්ධන මට්ටම් අනුව යාවත්කාලීන කර තිබේ. 2020 වසරේදී රෝහල් 407ක් මෙම ලැයිස්තුවට ඇතුළත් වූ අතර, එය 2024 වන විට 393 දක්වා ද, 2026 වසර සඳහා 265 දක්වා ද අඩු වී ඇත. ඌණ පහසුකම් සහිත රෝහලක් ලෙස නම් කිරීම සඳහා ප්‍රවේශ මාර්ගවල දුෂ්කරතාවය, ප්‍රධාන නගරයට හෝ පාසලකට ඇති දුර (කිලෝමීටර් 15 ඉක්මවීම), පොදු ප්‍රවාහන, ජලය, විදුලිය සහ නේවාසික පහසුකම්වල ඌණතාවය මෙන්ම වන සතුන්ගේ තර්ජන වැනි නිර්ණායක සලකා බලනු ලබයි.
වාර්ෂිකව සංශෝධනය වන මෙම ලැයිස්තුව වලංගු වන්නේ එම වසරේ පත්වීම් ලබන ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරුන් සඳහා පමණි. ඌණ පහසුකම් සහිත රෝහලක වසර 2ක සක්‍රීය සේවයකින් පසු විශේෂ ස්ථාන මාරු ක්‍රමවේදයකට සුදුසුකම් ලැබීමට මෙමගින් වෛද්‍යවරුන්ට අවස්ථාව හිමි වේ. මෙම නව ලැයිස්තුව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අතර, දුෂ්කර ප්‍රදේශවල ජනතාවට බාධාවකින් තොරව වෛද්‍ය සේවය සැපයීම මෙහි මූලික අරමුණයි.
Post Views: 3
Previous Post

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ලන්ඩන් බලා පියාසර කළ එයාර් ඉන්ඩියා යානයක් ජෙඩා වෙත හරවා යවයි

Next Post

හංගේරියාව සහ රුසියාව අතර රහසිගත තොරතුරු හුවමාරුව

Editor TTV News

Editor TTV News

Next Post
හංගේරියාව සහ රුසියාව අතර රහසිගත තොරතුරු හුවමාරුව

හංගේරියාව සහ රුසියාව අතර රහසිගත තොරතුරු හුවමාරුව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල් කෝටියකට අධික  විදේශීය දුම්වැටි සහ සුවඳවිලවුන් තොගයක්  සමඟ සැකකරුවන් පස්දෙනෙකු කටුනායකදී දැලට

රුපියල් කෝටියකට අධික විදේශීය දුම්වැටි සහ සුවඳවිලවුන් තොගයක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු කටුනායකදී දැලට

24 March 2026
ඉරාන අර්බුදය ගැන  ක්‍රෙම්ලිනය අවධානයෙන්

ඉරාන අර්බුදය ගැන ක්‍රෙම්ලිනය අවධානයෙන්

24 March 2026
සිවිල් අවශ්‍යතා සඳහා පවා  යුරේනියම් පිරිපහදු නොකිරීමට  ඉරානය එකඟ වෙයි

සිවිල් අවශ්‍යතා සඳහා පවා යුරේනියම් පිරිපහදු නොකිරීමට ඉරානය එකඟ වෙයි

24 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ  හවුල් පාලනයකට  ට්‍රම්ප්ගෙන් යෝජනාවක්

හෝමුස් සමුද්‍ර සන්ධියේ හවුල් පාලනයකට ට්‍රම්ප්ගෙන් යෝජනාවක්

24 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල් කෝටියකට අධික  විදේශීය දුම්වැටි සහ සුවඳවිලවුන් තොගයක්  සමඟ සැකකරුවන් පස්දෙනෙකු කටුනායකදී දැලට

රුපියල් කෝටියකට අධික විදේශීය දුම්වැටි සහ සුවඳවිලවුන් තොගයක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු කටුනායකදී දැලට

24 March 2026
ඉරාන අර්බුදය ගැන  ක්‍රෙම්ලිනය අවධානයෙන්

ඉරාන අර්බුදය ගැන ක්‍රෙම්ලිනය අවධානයෙන්

24 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved