• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි උණුසුම් කාලගුණයක්

අවවාදාත්මක නිවේදනයක්

22 March 2026
in කාලගුණ, දේශීය, පුවත්
දිවයිනේ ප්‍රදේශ රැසකට  දැඩි උණුසුම් කාලගුණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට (මාර්තු 23) දිනය සඳහා වලංගු වන පරිදි විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මිනිස් ශරීර සෞඛ්‍ය තත්ත්වයට විය හැකි බලපෑම අවම කර ගැනීමට ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර, කුඩා දරුවන් වාහන තුළ තනිකර දමා යෑමෙන් වළකින ලෙසත් එම නිවේදනයේ සඳහන් වේ. එමෙන්ම අධික වෙහෙසකාරී කටයුතු සීමා කරමින් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් උපදෙස් දෙයි.
Post Views: 2
Previous Post

වසර 68කට පසු කඳුරට සුලෝහිත සංග්‍රාමයෙන් කිංග්ස්වුඩ් විද්‍යාලයට අතිවිශිෂ්ට ජයක්

Next Post

හෝමූස් සන්ධිය අවහිර කිරීම සම්බන්ධයෙන් ඉරානය සහ එක්සත් අරාබිය ප්‍රමුඛ සන්ධානය අතර උණුසුම් තත්ත්වයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

22 March 2026
ඉරානය යුරෝපයට  මිසයිල ප්‍රහාර එල්ල කරන බවට  සාක්ෂි නැහැ

ඉරානය යුරෝපයට මිසයිල ප්‍රහාර එල්ල කරන බවට සාක්ෂි නැහැ

22 March 2026
ඊශ්‍රායලය සටන් කරන්නේ  ඔබ සැම වෙනුවෙන් අරද් මිසයිල ප්‍රහාරයෙන් පසු  නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය සටන් කරන්නේ ඔබ සැම වෙනුවෙන් අරද් මිසයිල ප්‍රහාරයෙන් පසු නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

22 March 2026
මැයි මාසයේදී ඉන්ධන මිල  දරාගත නොහැකි ලෙස  ඉහළ යා හැකි බවට රජයෙන් අනාවැකියක්

මැයි මාසයේදී ඉන්ධන මිල දරාගත නොහැකි ලෙස ඉහළ යා හැකි බවට රජයෙන් අනාවැකියක්

22 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

22 March 2026
ඉරානය යුරෝපයට  මිසයිල ප්‍රහාර එල්ල කරන බවට  සාක්ෂි නැහැ

ඉරානය යුරෝපයට මිසයිල ප්‍රහාර එල්ල කරන බවට සාක්ෂි නැහැ

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved