• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දැඩි හිරු රශ්මියෙන් බේරීමට පාසල් සහ සේවා ස්ථානවල කාලසටහන් වහාම වෙනස් කරන්නැයි සෞඛ්‍ය අංශවලින් හදිසි නිවේදනයක්

31 March 2026
in කාලගුණ, දේශීය, පුවත්
දැඩි හිරු රශ්මියෙන් බේරීමට  පාසල් සහ සේවා ස්ථානවල  කාලසටහන් වහාම වෙනස් කරන්නැයි  සෞඛ්‍ය අංශවලින් හදිසි නිවේදනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයින පුරා පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ජනතාව ලෙඩ රෝගවලින් ආරක්ෂා කර ගැනීම සඳහා පාසල් සහ සේවා ස්ථානවල දෛනික කාලසටහන් සංශෝධනය කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් දැඩි ලෙස අවධාරණය කරයි. විශේෂයෙන්ම කුඩා දරුවන්, වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයන් විජලනය සහ අධික උෂ්ණත්වය නිසා ඇතිවන ආඝාතය (Heatstroke) වැනි අවදානම් තත්ත්වයන්ට ලක්වීමේ වැඩි ඉඩකඩක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් එම් සඳුන් රත්නායක මහතා පෙන්වා දෙයි.
හිරු රශ්මිය උපරිම වන පෙරවරු 10.30 සිට පස්වරු 3.30 දක්වා කාලය තුළ එළිමහන් කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙසත් පාසල් ක්‍රීඩා සහ ශාරීරික අභ්‍යාස උදෑසන හෝ සවස් කාලයට පමණක් සීමා කරන ලෙසත් උපදෙස් දී ඇත. සේවා ස්ථානවල ද එළිමහන් රාජකාරි පවතින සේවකයන් සඳහා මෙම කාලසීමාවන් සැලකිල්ලට ගෙන වැඩමුර සකස් කරන ලෙසත් ගොඩනැගිලි තුළ හොඳ වාතාශ්‍රයක් පවත්වා ගැනීමට කටයුතු කරන ලෙසත් බලධාරීන් ඉල්ලා සිටියි.
මෙම කාලය තුළ දිනකට අවම වශයෙන් ජලය ලීටර් 2.5කට වඩා පානය කිරීම අනිවාර්ය වන අතර සීනි අධික බීම, මත්පැන් සහ කාබනීකෘත බීම වර්ගවලින් වැළකී සිටිය යුතුය. එළිමහනට යන විට කුඩ, තොප්පි හෝ සිරුර සම්පූර්ණයෙන් වැසෙන ඇඳුම් භාවිතා කිරීමත් අව්වේ නවතා තිබූ වාහනවලට ඇතුළු වීමට පෙර එහි වීදුරු පහත් කර රස්නය පිටවීමට ඉඩ හැරීමත් සෞඛ්‍ය ආරක්ෂාව සඳහා අතිශය වැදගත් වේ. පවතින උණුසුම් තත්ත්වය හමුවේ මෙම උපදෙස් පිළිපැදීමෙන් බරපතල සෞඛ්‍ය සංකූලතා වළක්වා ගත හැකි බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් මතක් කර දෙයි.
Post Views: 1
Previous Post

එරිකා කර්ක් එලොන් මස්ක්ගෙන් ඩෘස්කිගේ වීඩියෝව ඉවත් කරන ලෙස ඉල්ලා නැත

Next Post

Starlink චන්ද්‍රිකාවක් අක්‍රිය වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
Starlink චන්ද්‍රිකාවක් අක්‍රිය වෙයි

Starlink චන්ද්‍රිකාවක් අක්‍රිය වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සත්ත්ව කොටස් ජාවාරමක්  මෙහෙයවූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

සත්ත්ව කොටස් ජාවාරමක් මෙහෙයවූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

31 March 2026
ටෙක්සාස් හි ICE රැඳවුම් මධ්‍යස්ථානය  වහාම වසා දමන ලෙස  ජේන් ෆොන්ඩා සහ පේද්‍රෝ පැස්කල් ඇතුළු  හොලිවුඩ් තරු බලකරයි

ටෙක්සාස් හි ICE රැඳවුම් මධ්‍යස්ථානය වහාම වසා දමන ලෙස ජේන් ෆොන්ඩා සහ පේද්‍රෝ පැස්කල් ඇතුළු හොලිවුඩ් තරු බලකරයි

31 March 2026
කරන්දෙණිය සුද්දාගේ සොහොයුරාගේ  නිවසේදී සිව්දෙනෙකු අත්අඩංගුවට

කරන්දෙණිය සුද්දාගේ සොහොයුරාගේ නිවසේදී සිව්දෙනෙකු අත්අඩංගුවට

31 March 2026
ඉන්දියාවේ සංක්‍රාන්ති ලිංගික අනන්‍යතාවය

ඉන්දියාවේ සංක්‍රාන්ති ලිංගික අනන්‍යතාවය

31 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ සංක්‍රාන්ති ලිංගික අනන්‍යතාවය

ඉන්දියාවේ සංක්‍රාන්ති ලිංගික අනන්‍යතාවය

31 March 2026
විද්‍යුත් සිගරට්  සාමාන්‍ය දුම්වැටිවල  වඩා ආරක්ෂිත නැහැ

විද්‍යුත් සිගරට් සාමාන්‍ය දුම්වැටිවල වඩා ආරක්ෂිත නැහැ

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved