• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජල විදුලි උත්පාදනය තවමත් සුරක්ෂිතයි

වියළි කාලගුණය හමුවේ අවිනිශ්චිතතාවක්

28 March 2026
in දේශීය, පුවත්
ජල විදුලි උත්පාදනය  තවමත් සුරක්ෂිතයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ වුවද, දැනට පවතින ජල ධාරිතාව කළමනාකරණය කරමින් ජල විදුලි උත්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි බව මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (28) ප්‍රකාශ කළේය. මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලන්ත ධනපාල මහතා සඳහන් කළේ රට තුළ මේ දක්වා දරුණු නියඟයක ලක්ෂණ පෙන්නුම් නොකරන බැවින් ජල විදුලි බල උත්පාදනයට බාධාවක් එල්ල වී නොමැති බවයි.
කෙසේ වෙතත්, ඉදිරි මාස කිහිපය තුළ නියඟයක් ඇති වීමේ සම්භාවිතාව පවතින බැවින් වත්මන් තත්ත්වය සම්පූර්ණයෙන්ම ස්ථාවර යැයි පැවසිය නොහැකි බවට ඔහු අනතුරු ඇඟවීය. වාර්තාවලට අනුව වික්ටෝරියා, රන්දෙණිගල සහ සමනලවැව ජලාශවල ජල මට්ටම සතුටුදායක මට්ටමක පැවතියද, කොත්මලේ ජලාශයේ ජල මට්ටම සාපේක්ෂව පහළ ගොස් ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අනුව දිවයිනේ ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාව මේ වන විට 76.74% ක් ලෙස සටහන් වේ.
අනුරාධපුර, මහනුවර සහ බදුල්ල වැනි දිස්ත්‍රික්කවල ජල මට්ටම 90% ඉක්මවා පැවතියද, මන්නාරම (59.97%) සහ පුත්තලම (55.98%) වැනි ප්‍රදේශවල ජල මට්ටම පහළ අගයක් ගනී. අප්‍රේල් හෝ මැයි මාසවලදී වර්ෂාව ලැබෙනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරන අතර, එතෙක් කෘෂිකාර්මික, එදිනෙදා අවශ්‍යතා සහ විදුලි උත්පාදනය සඳහා ජලය පිරිමැසීමෙන් භාවිත කරන ලෙස දැනුම් දී තිබේ. මීට අමතරව මැයි මාසය වන විට එල් නිනෝ (El Niño) තත්ත්වයේ බලපෑම එල්ල විය හැකි බවට ද කාලගුණික අනාවැකි පළ වී ඇත.
Post Views: 2
Previous Post

මීගමුවේදී අන්තර්ජාල මුදල් වංචාවක නිරත වූ චීන සහ කාම්බෝජ ජාතිකයින් 18ක් අත්අඩංගුවට

Next Post

රුසියාවෙන් පෙට්‍රල් අපනයනය අප්‍රේල් 1 සිට තහනම් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
රුසියාවෙන් පෙට්‍රල් අපනයනය අප්‍රේල් 1 සිට තහනම් කෙරේ

රුසියාවෙන් පෙට්‍රල් අපනයනය අප්‍රේල් 1 සිට තහනම් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

28 March 2026
වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

28 March 2026
හම්බන්තොට මහලේවායේ යල කන්නයේ ලුණු අස්වනු නෙලීම ඇරඹෙයි

හම්බන්තොට මහලේවායේ යල කන්නයේ ලුණු අස්වනු නෙලීම ඇරඹෙයි

28 March 2026
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් සති කිහිපයකින් අවසන්

ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් සති කිහිපයකින් අවසන්

28 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

28 March 2026
වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

28 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved