• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ සාකච්ඡාවක්

2 April 2026
in දේශීය, පුවත්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  සහ ජනාධිපති අනුර කුමාර දිසානායක  අතර විශේෂ සාකච්ඡාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා. ඒ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ වත්මන් ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහායි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙම සාකච්ඡාවේදී මූල්‍ය අරමුදලේ පස්වන සහ හයවන සමාලෝචනවලට පෙර ශ්‍රී ලංකාවේ පවතින සූදානම මෙන්ම මෙරට ආර්ථික ප්‍රකෘතිමත් වීමේ මෑතකාලීන වර්ධනයන් පිළිබඳවද දීර්ඝ ලෙස අවධානය යොමු වූ බවයි. එහිදී මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය, ආදායම් කළමනාකරණය සහ විදේශ සංචිතවල දක්නට ලැබෙන දියුණුව ඇගයීමට ලක් කළ අතර ශ්‍රී ලංකාව වඩාත් ස්ථාවර ආර්ථික පදනමකට ගමන් කරමින් සිටින බවද ප්‍රකාශ කළා.
මීට අමතරව මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන මිල සහ බලශක්ති ක්ෂේත්‍රය ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි බාහිර අවදානම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. ඊට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා බලධාරීන් පවසා ඇත්තේ එම පීඩනයන් කළමනාකරණය කර ගැනීමටත්, පීඩාවට පත්වන අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා ඉලක්කගත සහන සැලසීමටත් රජය පියවර ගනිමින් සිටින බවයි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකාව මේ වන විටත් අදාළ සියලු ඉලක්ක සපුරා සාපේක්ෂව ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බවත්, එම ආර්ථික ප්‍රතිසංස්කරණ සහ බාහිර අභියෝග මඟින් මහජනතාවට එල්ල වන පීඩාව අවම කිරීම රජයේ අරමුණ බවත්ය.
මෙම අවස්ථාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි මෙරට දූත මණ්ඩල ප්‍රධානී එවාන් පැපජෝර්ජියෝ (Evan Papageorgiou) ඇතුළු පිරිසක් සහභාගී වූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
Post Views: 1
Previous Post

රුසියානු ජනාධිපති පුටින් සහ ඊජිප්තු විදේශ අමාත්‍යවරයා අතර හමුවක් ඉරාන යුද්ධය සහ මැදපෙරදිග අර්බුදය අවධානයට

Next Post

ජෙෆ්රි එප්ස්ටයින් (Jeffrey Epstein) සිද්ධියට අදාළ මිනිස් ජාවාරම් පරීක්ෂණ සඳහා ලිතුවේනියාව ඇමෙරිකාවේ සහාය පතයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමරිකානු ජාතික  ප්‍රථම පාප්වහන්සේ වන  ලියෝ පාප්වහන්සේගෙන්  ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

ඇමරිකානු ජාතික ප්‍රථම පාප්වහන්සේ වන ලියෝ පාප්වහන්සේගෙන් ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

2 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය  බලහත්කාරයෙන් විවෘත කිරීම  ප්‍රායෝගික නැහැ

හෝමුස් සමුද්‍ර සන්ධිය බලහත්කාරයෙන් විවෘත කිරීම ප්‍රායෝගික නැහැ

2 April 2026
ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති  ආර්ථික ප්‍රගතිය

ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය

2 April 2026
ශ්‍රී ලංකා ජාතික පන්දු යැවීමේ සහ  පන්දු රැකීමේ පුහුණුකරු තනතුරු සඳහා  නව පත්වීම්

ශ්‍රී ලංකා ජාතික පන්දු යැවීමේ සහ පන්දු රැකීමේ පුහුණුකරු තනතුරු සඳහා නව පත්වීම්

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකානු ජාතික  ප්‍රථම පාප්වහන්සේ වන  ලියෝ පාප්වහන්සේගෙන්  ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

ඇමරිකානු ජාතික ප්‍රථම පාප්වහන්සේ වන ලියෝ පාප්වහන්සේගෙන් ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

2 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය  බලහත්කාරයෙන් විවෘත කිරීම  ප්‍රායෝගික නැහැ

හෝමුස් සමුද්‍ර සන්ධිය බලහත්කාරයෙන් විවෘත කිරීම ප්‍රායෝගික නැහැ

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved