• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ වෙළෙඳ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්

28 March 2026
in දේශීය, පුවත්
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ  වෙළෙඳ අමාත්‍යවරයා අතර  විශේෂ සාකච්ඡාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය. ශ්‍රී ලංකාවේ තේ සහ ඇඟලුම් සඳහා ඉන්දීය වෙළෙඳපොළ තුළ පවතින ඉහළ ඉල්ලුම ප්‍රයෝජනයට ගනිමින් දේශීය නිෂ්පාදන එරටට හඳුන්වා දීමට අවශ්‍ය ප්‍රදර්ශන සහ වෙළෙඳ අවස්ථා නිර්මාණය කිරීමට මහ කොමසාරිස්වරයා මෙහිදී එකඟතාව පළ කළේය.
මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ සහල් මිල පාලනය සහ වෙළෙඳපොළේ පවතින සම්බා සහල් හිඟය පිළිබඳව ද අවධානය යොමු වූ අතර, සහල් මෙට්‍රික් ටොන් 300,000ක පමණ ප්‍රමාණයක් නිසි ලෙස කළමනාකරණය කරගත හැකිනම් සහල් මිල ස්ථාවර මට්ටමක පවත්වා ගත හැකි බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පෙන්වා දුන්නේය. ඊට ප්‍රතිචාර දක්වමින් මහ කොමසාරිස්වරයා සඳහන් කළේ ඉන්දියාවේ ‘ෆුඩ් කෝපරේෂන් ඔෆ් ඉන්ඩියා’ (FCI) ආයතනය සතු දැවැන්ත ගබඩා පද්ධතිය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ පනත යටතේ තොග රැස්කිරීම් පාලනය කරන ආකාරය පිළිබඳවයි. එසේම ශ්‍රී ලංකාවේ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (CWE) සහ ඉන්දියාවේ NCL ආයතනය අතර පුළුල් සහයෝගීතා ගිවිසුමක් ඇති කර ගැනීමට ද මෙහිදී මූලික එකඟතාවකට එළඹුණි.
Post Views: 2
Previous Post

හෙට (29) දෙහිවල සහ මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 5ක ජල කප්පාදුවක්

Next Post

රයිගම් ටෙලීස් 2025 සම්මාන ප්‍රධානෝත්සවය උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
රයිගම් ටෙලීස් 2025 සම්මාන  ප්‍රධානෝත්සවය උත්කර්ෂවත්  අයුරින් ඇරඹෙයි

රයිගම් ටෙලීස් 2025 සම්මාන ප්‍රධානෝත්සවය උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සිනර් විසින් ස්වේරෙව්  පරදා මයාමි අවසන් මහා තරගයට

සිනර් විසින් ස්වේරෙව් පරදා මයාමි අවසන් මහා තරගයට

28 March 2026
මැක්ස් වර්ස්ටැපන්ගෙන්  සහ F1 සංවිධායකයන්ගෙන්  විසඳාගත යුතු ගැටලු රැසක්

මැක්ස් වර්ස්ටැපන්ගෙන් සහ F1 සංවිධායකයන්ගෙන් විසඳාගත යුතු ගැටලු රැසක්

28 March 2026
අප්‍රේල් මාසයේ සිට  දුම්රිය සේවාවට SMART ටිකට්පත් ක්‍රමවේදයක්

අප්‍රේල් මාසයේ සිට දුම්රිය සේවාවට SMART ටිකට්පත් ක්‍රමවේදයක්

28 March 2026
අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ට  එරෙහිව ලොව පුරා  No Kings දැවැන්ත විරෝධතා රැල්ලක්

අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව ලොව පුරා No Kings දැවැන්ත විරෝධතා රැල්ලක්

28 March 2026

Recent News

ටොම් පිඩ්කොක් දරුණු අනතුරකින්  පසු වෝල්ටා ඒ කැටලූන්යා  තරගාවලියෙන් ඉවත් වෙයි

ටොම් පිඩ්කොක් දරුණු අනතුරකින් පසු වෝල්ටා ඒ කැටලූන්යා තරගාවලියෙන් ඉවත් වෙයි

28 March 2026
සිනර් විසින් ස්වේරෙව්  පරදා මයාමි අවසන් මහා තරගයට

සිනර් විසින් ස්වේරෙව් පරදා මයාමි අවසන් මහා තරගයට

28 March 2026
මැක්ස් වර්ස්ටැපන්ගෙන්  සහ F1 සංවිධායකයන්ගෙන්  විසඳාගත යුතු ගැටලු රැසක්

මැක්ස් වර්ස්ටැපන්ගෙන් සහ F1 සංවිධායකයන්ගෙන් විසඳාගත යුතු ගැටලු රැසක්

28 March 2026
අප්‍රේල් මාසයේ සිට  දුම්රිය සේවාවට SMART ටිකට්පත් ක්‍රමවේදයක්

අප්‍රේල් මාසයේ සිට දුම්රිය සේවාවට SMART ටිකට්පත් ක්‍රමවේදයක්

28 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කළුතර නවීන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයින් තිදෙනෙකු කිලෝවකට අධික අයිස් සමඟ කොටු වෙයි

කළුතර නවීන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයින් තිදෙනෙකු කිලෝවකට අධික අයිස් සමඟ කොටු වෙයි

28 March 2026
ටොම් පිඩ්කොක් දරුණු අනතුරකින්  පසු වෝල්ටා ඒ කැටලූන්යා  තරගාවලියෙන් ඉවත් වෙයි

ටොම් පිඩ්කොක් දරුණු අනතුරකින් පසු වෝල්ටා ඒ කැටලූන්යා තරගාවලියෙන් ඉවත් වෙයි

28 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved