• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සහ යටිතල පහසුකම් නැංවීමට ඉදිරි වසර තුන තුළ දැවැන්ත ආයෝජනයක්

3 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සහ යටිතල පහසුකම්  නැංවීමට ඉදිරි වසර තුන තුළ  දැවැන්ත ආයෝජනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි වසර තුනක කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 8 සිට 10 දක්වා වූ දැවැන්ත මුදලක් ආයෝජනය කිරීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර තිබෙනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රුසියානු රජය විසින් සංවිධානය කරන ලද, රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රවාහන සහ සැපයුම් සංසදයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අවස්ථාවේදීයි. මෙරට යටිතල පහසුකම් නැංවීමේ පියවරක් ලෙස නව වරායන් දෙකක් සහ ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇති අතර, ඒ සඳහා එක්වන ලෙස ජාත්‍යන්තර සහ පෞද්ගලික ආයෝජකයන්ට විවෘත ආරාධනාවක්ද සිදු කර තිබෙනවා.
ඉන්දියානු සාගරයේ මුතු ඇටය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාව, නැඟෙනහිර සහ බටහිර යා කරන තීරණාත්මක සමුද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස පිහිටා තිබීමේ වැදගත්කම අමාත්‍යවරයා මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කළා. රුසියාව, චීනය, යුරෝපය සහ අප්‍රිකාව වැනි සමුද්‍ර කලාප මෙන්ම සේද මාවත වැනි ඉපැරණි මාර්ග හරහා ලෝකය සම්බන්ධ කිරීමේ හැකියාව ශ්‍රී ලංකාව සතු බවයි ඔහු පෙන්වා දුන්නේ. සමුද්‍රීය සහ ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ඓතිහාසික භූමිකාව ශතවර්ෂ ගණනාවක් පුරා විහිදෙන බවත්, රුසියාව සමඟ විශේෂයෙන් ගුවන් සේවා ක්ෂේත්‍රයේ සමීප සහයෝගීතාවයක් පවත්වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. සෘජු ගුවන් සම්බන්ධතාවල පවතින වර්ධනය උපයෝගී කරගනිමින් රුසියානු ගුවන් ගමන් වාර වසර පුරාම මෙරටට ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කරමින් අමාත්‍යවරයා සිය අදහස් දැක්වීම අවසන් කර තිබෙනවා.
Post Views: 2
Previous Post

සිඩ්නි නුවර එමු ප්ලේන්ස්හි සිදුවූ මාරාන්තික පිහි ඇනුමකින් පුද්ගලයෙකු මියයයි

Next Post

T9 Hunters Rally වෙතින් JAC T9 හිමිකරුවන්ගේ ප්‍රජාවට නව ජවයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ  වයස අවුරුදු 12 ක දරුවන්  යුධ හමුදාවට බඳවා ගැනීමට  ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ වයස අවුරුදු 12 ක දරුවන් යුධ හමුදාවට බඳවා ගැනීමට ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

3 April 2026
බැලරට්හි මෝටර් රථ  සොරකම් මැඩපැවැත්වීමේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

වොලොන්ගොන්ග් අසල සිදුවූ  සැහැල්ලු ගුවන් යානා අනතුරකින්  ගුවන් නියමුවා දිවි බේරා ගනී

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි අවසන් එක්දින තරගයෙන්  ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට  කඩුලු 9 ක විශිෂ්ට ජයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ  වයස අවුරුදු 12 ක දරුවන්  යුධ හමුදාවට බඳවා ගැනීමට  ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ වයස අවුරුදු 12 ක දරුවන් යුධ හමුදාවට බඳවා ගැනීමට ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

3 April 2026
බැලරට්හි මෝටර් රථ  සොරකම් මැඩපැවැත්වීමේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

බැලරට්හි මෝටර් රථ සොරකම් මැඩපැවැත්වීමේ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved