• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගලයින් 12,300කට අධික පිරිසක් දුම්කොළ භාවිතය නිසා මියයයි

IPS අනාවරණය කරයි

9 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ වසරකට  පුද්ගලයින් 12,300කට  අධික පිරිසක්  දුම්කොළ භාවිතය නිසා මියයයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව තුළ දුම්කොළ භාවිතය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් වසරකට පුද්ගලයින් 12,300කට අධික සංඛ්‍යාවක් මියයන බව ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) පෙන්වා දෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්ත උපුටා දක්වමින් ඔවුන් අවධාරණය කරන්නේ, මෙම මරණ සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා දුම්කොළ බදු ඉහළ නැංවීම වහාම කළ යුතු බවයි.
2026 ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් IPS ආයතනය සඳහන් කළේ, දුම්කොළ බදු වැඩිකිරීම යනු මහජන සෞඛ්‍ය සුරක්ෂිත කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් පිරිවැය ඵලදායී හා සාර්ථකම පියවරක් බවයි. “දුම්කොළ යනු හුදෙක් සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොවේ; එය වසරකට දහස් ගණනකගේ ජීවිත බිලිගන්නා ව්‍යසනයක්. ශක්තිමත් බදු ප්‍රතිපත්තියක් හරහා දුම්පානය සීමා කර ජීවිත බේරාගත හැකියි,” යනුවෙන් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළහ.
Post Views: 1
Previous Post

මගීන්ට ගෞරවනීය පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීම රජයේ අරමුණයි

Next Post

ලෙබනනයට එල්ල කළ දරුණු ප්‍රහාරවලින් පසු නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හංගේරියානු මැතිවරණ සමීක්ෂණවලින්  වික්ටර් ඕර්බන් අභිබවා  විපක්ෂයේ ‘තිසා’ පක්ෂය පෙරමුණට

හංගේරියානු මැතිවරණ සමීක්ෂණවලින් වික්ටර් ඕර්බන් අභිබවා විපක්ෂයේ ‘තිසා’ පක්ෂය පෙරමුණට

9 April 2026
නර්වානා සිට ට්‍රේසි චැප්මන් දක්වා:  දසදහසකට අධික සජීවී ප්‍රසංග  පටිගත කිරීම් අන්තර්ජාලයට

කුෂ් මත්ද්‍රව්‍ය සමග  කාන්ති නමින් හඳුන්වන කාන්තාවක් මොරගහහේනේදී කොටු වෙයි

ගරාජ් අංක නිකුත් කිරීමේ  අල්ලස් ජාවාරමක් කොටු කර ගැනීමට  විමර්ශන ඇරඹෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හංගේරියානු මැතිවරණ සමීක්ෂණවලින්  වික්ටර් ඕර්බන් අභිබවා  විපක්ෂයේ ‘තිසා’ පක්ෂය පෙරමුණට

හංගේරියානු මැතිවරණ සමීක්ෂණවලින් වික්ටර් ඕර්බන් අභිබවා විපක්ෂයේ ‘තිසා’ පක්ෂය පෙරමුණට

9 April 2026
නර්වානා සිට ට්‍රේසි චැප්මන් දක්වා:  දසදහසකට අධික සජීවී ප්‍රසංග  පටිගත කිරීම් අන්තර්ජාලයට

නර්වානා සිට ට්‍රේසි චැප්මන් දක්වා: දසදහසකට අධික සජීවී ප්‍රසංග පටිගත කිරීම් අන්තර්ජාලයට

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved