• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවට ඇති තරම් තෙල් දෙන්න සූදානම්

ඉරාන තානාපති සහතික කරයි

23 March 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවට ඇති තරම් තෙල් දෙන්න සූදානම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේදී අද (23) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී, ඉරාන තානාපති ආචාර්ය අලිරේසා දෙල්කොෂ් මහතා ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බව අවධාරණය කළේය. ශ්‍රී ලංකාව ඉරානයේ සමීප මිත්‍ර රටක් බවත්, ඕනෑම අසීරු අවස්ථාවකදී සහයෝගය දැක්වීමට ඉරානය සූදානම් බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
විශේෂයෙන්ම හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ශ්‍රී ලංකාව වැනි මිත්‍ර රටවල නෞකාවලට ගමන් කිරීමට කිසිදු බාධාවක් නොමැති බවත්, ශ්‍රී ලංකාවට අවශ්‍ය වුවහොත් ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට ඉරානය සූදානම් බවත් තානාපතිවරයා සහතික විය. “ශ්‍රී ලංකාව අපහසුතාවයට පත්වෙනවා දැකීමට අප අකමැති අතර, ශ්‍රී ලාංකික ජනතාව කෙරෙහි ඉරානය තුළ ඉහළ ගෞරවයක් පවතිනවා” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, ඉරානය තුළ වෙසෙන විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සකසා ඇති බවත්, ඔවුන්ට කිසිදු ගැටලුවක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් ඔහු පැවසීය. යම් හෙයකින් ඔවුන්ට සිය මව් රටවලට යාමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද ඉරාන රජය සූදානමින් සිටින බව තානාපතිවරයා ප්‍රකාශ කළේය. මැදපෙරදිග කලාපීය නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ඉරානය ශ්‍රී ලංකාවට ලබාදුන් මෙම සහතිකය මෙරට ආර්ථික ස්ථාවරත්වයට වැදගත් බලපෑමක් වනු ඇතැයි විශ්වාස කෙරේ.
Post Views: 1
Previous Post

සමාජ මාධ්‍යයේ මඩ ප්‍රචාරවලින් සිත්තැවුලට පත් 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාව දිවි නසාගනියි

Next Post

සම්බාහනයට මුවාවී පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් කිරිබත්ගොඩදී වටලයි

Editor TTV News

Editor TTV News

Next Post
සම්බාහනයට මුවාවී පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් කිරිබත්ගොඩදී වටලයි

සම්බාහනයට මුවාවී පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් කිරිබත්ගොඩදී වටලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ  ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36% දක්වා  පහත වැටෙයි

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36% දක්වා පහත වැටෙයි

25 March 2026
සැවනා ගුත්‍රී  සිය මව අතුරුදහන් වීමෙන් පසු  පළමු වරට හඬ අවදි කරයි

සැවනා ගුත්‍රී සිය මව අතුරුදහන් වීමෙන් පසු පළමු වරට හඬ අවදි කරයි

25 March 2026
ෆුජයිරාහිදී  මේ සති අන්තයේ  දැවැන්ත ජියු-ජිට්සු ශූරතාවලියක්

ෆුජයිරාහිදී මේ සති අන්තයේ දැවැන්ත ජියු-ජිට්සු ශූරතාවලියක්

25 March 2026
හම්බන්තොට උඩමලල ප්‍රදේශයේදී  බීමත් යතුරුපැදිකරුවෙකු  ලොරි රථයක ගැටී බරපතළ අනතුරක්

හම්බන්තොට උඩමලල ප්‍රදේශයේදී බීමත් යතුරුපැදිකරුවෙකු ලොරි රථයක ගැටී බරපතළ අනතුරක්

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ  ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36% දක්වා  පහත වැටෙයි

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36% දක්වා පහත වැටෙයි

25 March 2026
සැවනා ගුත්‍රී  සිය මව අතුරුදහන් වීමෙන් පසු  පළමු වරට හඬ අවදි කරයි

සැවනා ගුත්‍රී සිය මව අතුරුදහන් වීමෙන් පසු පළමු වරට හඬ අවදි කරයි

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved