• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියලු ඉඩම් සිතියම්ගත කිරීමට විශේෂ වැඩපිළිවෙළක්

මොණරාගලින් ආරම්භ කළ මූලික අදියර සාර්ථකයි

6 March 2026
in දේශීය, පුවත්
සියලු ඉඩම් සිතියම්ගත කිරීමට විශේෂ වැඩපිළිවෙළක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සියලුම ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා ඒවා සිතියම්ගත කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේදී පසුගියදා (04) පැවැති සාකච්ඡාවකදී මෙම වැඩපිළිවෙළේ වර්තමාන ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් විය.
මෙම වැඩපිළිවෙළ හරහා රටේ ඉඩම් පිළිබඳ සම්පූර්ණ දත්ත පද්ධතියක් එකම ස්ථානයකින් ලබා ගැනීමට හැකි වන අතර එමගින් ඉඩම් ආරවුල් විසඳා ගැනීමට සහ රාජකාරී කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට පිටුවහලක් ලැබෙනු ඇත. විදෙස් ආයෝජකයන්ට අවශ්‍ය තොරතුරු කඩිනමින් ලබා දීමට නොහැකි වීමෙන් මීට පෙර මගහැරී ගිය ආයෝජන අවස්ථා මින් ඉදිරියට සාර්ථක කර ගැනීමට මෙම නව තාක්ෂණික යාවත්කාලීන කිරීම මගින් හැකියාව ලැබෙන බව අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.
Post Views: 6
Previous Post

ශ්‍රී ලංකා විනිසුරුවරයෙක් අපහාසාත්මක ලෙස ඉන්දීය අධිකරණයට

Next Post

ඉන්දියාවට රුසියානු තෙල් මිලදී ගැනීමට ඇමරිකාවෙන් අවසර

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දියාවට රුසියානු තෙල් මිලදී ගැනීමට ඇමරිකාවෙන් අවසර

ඉන්දියාවට රුසියානු තෙල් මිලදී ගැනීමට ඇමරිකාවෙන් අවසර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායලයේ ඉහළම ඝාතන ඉලක්කයක් සදහා ඉරානය වෙනුවෙන් ඔත්තු බැලූ යුදෙව් ජාලයක් කොටුවෙයි

ඊශ්‍රායලයේ ඉහළම ඝාතන ඉලක්කයක් සදහා ඉරානය වෙනුවෙන් ඔත්තු බැලූ යුදෙව් ජාලයක් කොටුවෙයි

9 April 2026
නැමීබියාවේ නව හැවිරිදි දැරියක ඝාතනය කිරීමේ චෝදනාවට  එඩ්වඩ් න්කටා වරද පිළිගනී

නැමීබියාවේ නව හැවිරිදි දැරියක ඝාතනය කිරීමේ චෝදනාවට එඩ්වඩ් න්කටා වරද පිළිගනී

9 April 2026
අධික වියදම් සහිත පාසල් උත්සව  නතර කරන ලෙස  අධ්‍යාපන අමාත්‍යාංශයෙන්  දැඩි නියෝගයක්

අධික වියදම් සහිත පාසල් උත්සව නතර කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැඩි නියෝගයක්

9 April 2026
පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම්  කළ කුමන්ත්‍රණයක්

පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක්

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම්  කළ කුමන්ත්‍රණයක්

පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක්

9 April 2026
අමෙරිකාව සමඟ සාකච්ඡා සඳහා යුරේනියම් සෙලවීම අත්‍යවශ්‍ය අයිතියක් බව  ඉරාන න්‍යෂ්ටික ප්‍රධානියා පවසයි

අමෙරිකාව සමඟ සාකච්ඡා සඳහා යුරේනියම් සෙලවීම අත්‍යවශ්‍ය අයිතියක් බව ඉරාන න්‍යෂ්ටික ප්‍රධානියා පවසයි

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved