• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පිවිතුරු තේ ගම්මාන 500″ ව්‍යාපෘතිය ඇරඹෙයි

2030 වන විට ඩොලර් බිලියන 2.5ක ඉලක්කයක්

8 March 2026
in දේශීය, පුවත්
පිවිතුරු තේ ගම්මාන 500″ ව්‍යාපෘතිය ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සහ කුඩා තේ වතු හිමියන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම අරමුණු කරගත් “පිවිතුරු තේ ගම්මාන 500” සුවිශේෂී ව්‍යාපෘතිය අද (08) බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. 2030 වසර වන විට මෙරට සමස්ත නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වා ඉහළ නැංවීම සහ තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වා වැඩිකිරීම රජයේ ප්‍රධාන ඉලක්කයයි. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් මෙම උපායමාර්ගික සැලැස්ම මෙහෙයවනු ලබයි.
තේ ගොවියා හුදු වගාකරුවෙකුගෙන් ඔබ්බට ගිය ව්‍යවසායකයෙකු ලෙස වර්ධනය කිරීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණක් වන අතර තේ කර්මාන්තය ඩිජිටල්කරණය කිරීම සහ නව තාක්ෂණය හඳුන්වා දීම කෙරෙහි ද මෙහිදී ප්‍රමුඛතාවක් හිමිවේ. ශ්‍රී ලංකා තේ මණ්ඩලය, තේ පර්යේෂණ ආයතනය සහ ‘ප්‍රජා ශක්ති’ ව්‍යාපාරය ඒකාබද්ධව දිළිඳුකම තුරන් කිරීමේ වැඩපිළිවෙළක් ලෙස ද මෙය ක්‍රියාත්මක වේ. මෙම වැඩමුළුව සඳහා අමාත්‍යාංශ නිලධාරීන්, ප්‍රාදේශීය කළමනාකරුවන් සහ ව්‍යාප්ති නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටි අතර, ඉදිරි වසර කිහිපය තුළ තේ ගම්මාන 500ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට නියමිතය.
Post Views: 5
Previous Post

ඉරාන නාවිකයන් ගැන වගේම වතු කම්කරුවන් ගැනත් බලන්න

Next Post

ගෝලීය යුද වාතාවරණය මෙරට ආර්ථිකයටත් තදින්ම බලපානවා

Editor TTV News

Editor TTV News

Next Post
ගෝලීය යුද වාතාවරණය මෙරට ආර්ථිකයටත් තදින්ම බලපානවා

ගෝලීය යුද වාතාවරණය මෙරට ආර්ථිකයටත් තදින්ම බලපානවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය ජනාධිපතිනියගේ සංචාරයේ  ප්‍රොටෝකෝල උල්ලංඝනයක්

ඉන්දීය ජනාධිපතිනියගේ සංචාරයේ ප්‍රොටෝකෝල උල්ලංඝනයක්

8 March 2026
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව ගැන හෙට ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක්

ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව ගැන හෙට ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක්

8 March 2026
නිව්යෝර්ක් නගරාධිපතිගේ නිවස ඉදිරිපිට පිපිරුම් උපාංගයක් දල්වා විසි කරයි

නිව්යෝර්ක් නගරාධිපතිගේ නිවස ඉදිරිපිට පිපිරුම් උපාංගයක් දල්වා විසි කරයි

8 March 2026
මැදපෙරදිග යුද ගැටුම්වලින් ලාංකිකයින් සිව් දෙනෙකුට තුවාල විදේශ කටයුතු අමාත්‍යාංශයේ දැඩි අවධානය

මැදපෙරදිග යුද ගැටුම්වලින් ලාංකිකයින් සිව් දෙනෙකුට තුවාල විදේශ කටයුතු අමාත්‍යාංශයේ දැඩි අවධානය

8 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය ජනාධිපතිනියගේ සංචාරයේ  ප්‍රොටෝකෝල උල්ලංඝනයක්

ඉන්දීය ජනාධිපතිනියගේ සංචාරයේ ප්‍රොටෝකෝල උල්ලංඝනයක්

8 March 2026
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව ගැන හෙට ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක්

ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව ගැන හෙට ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක්

8 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved