• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට නව වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මකයි

9 March 2026
in දේශීය, පුවත්
දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට නව වැඩපිළිවෙළ රැසක්  ක්‍රියාත්මකයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නව වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය. පසුගියදා අඹේවෙල මිල්කෝ සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මීට පෙර විකිණීමට සූදානම් කර තිබූ මිල්කෝ සමාගම වත්මන් රජය යටතේ ලාභ ලබන ආයතනයක් බවට පත්කර ඇති බවයි. එහි ලාභාංශ සේවකයන්ට සහ කිරි ගොවීන්ට ලබා දීමට පියවර ගැනීම හරහා දේශීය කර්මාන්තයට නව පණක් ලැබී ඇති අතර පෞද්ගලික අංශය සමඟ එක්ව ගොවීන් වෙත කිරි ගවයන් ලබාදීමේ වැඩසටහන් ද දැනටමත් ආරම්භ කර තිබේ.
ජාතික කිරි අවශ්‍යතාවයෙන් දැනට දේශීයව සපුරාලන්නේ 40%ක ප්‍රමාණයක් පමණක් වන අතර ඉතිරි 60%ක හිඩැස සම්පූර්ණ කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයකි. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා අවධාරණය කළේය. විශේෂයෙන්ම ‘Dairy Hub’ නමින් නව ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා මෙවර අයවැයෙන් ජනාධිපතිවරයා විසින් සැලකිය යුතු ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇත. කිරි ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් පමණක් මෙම ක්ෂේත්‍රය තවදුරටත් පවත්වාගෙන යා හැකි බැවින් ඔවුන්ට අවශ්‍ය සහයෝගය උපරිමයෙන් ලබාදීමට රජය කැපවී සිටියි.
වත්මන් ලෝක දේශපාලන තත්ත්වය සහ පවතින යුදමය වාතාවරණය හමුවේ රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම අතිශය වැදගත් බව අමාත්‍ය ලාල්කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙවැනි අර්බුදකාරී අවස්ථාවක ආනයන මත යැපීම අවම කර දේශීය නිෂ්පාදනය වැඩි කිරීම එකම විසඳුම වන බැවින් ආහාර සුරක්ෂිතතාව පිළිබඳව රජය නිරන්තරයෙන් අවධානය යොමු කරයි. රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එක්ව සකස් කරන සංවර්ධන සැලසුම් හරහා ඉදිරියේදී කිරි කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමට දියුණු කිරීම රජයේ අපේක්ෂාවයි.
Post Views: 3
Previous Post

දකුණු ලෙබනනයේ ජනාවාසවලට ඉශ්‍රායලය සුදු පොස්පරස් (White Phosphorus) ප්‍රහාර එල්ල කරන බවට හියුමන් රයිට්ස් වොච් (HRW) චෝදනා කරයි

Next Post

සජිත් වාස් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
සජිත් වාස් අත්අඩංගුවට

සජිත් වාස් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මඩකලපුව කාන්තා සංවිධාන ජාතික කාන්තා කොමිසමක් ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරයි

මඩකලපුව කාන්තා සංවිධාන ජාතික කාන්තා කොමිසමක් ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරයි

9 March 2026
ක්ෂුද්‍ර මූල්‍ය පනතට එරෙහිව දැඩි විවේචන ග්‍රාමීය කාන්තාවන් තවදුරටත් ණය උගුලක සිරවීමේ අවදානමක්

ක්ෂුද්‍ර මූල්‍ය පනතට එරෙහිව දැඩි විවේචන ග්‍රාමීය කාන්තාවන් තවදුරටත් ණය උගුලක සිරවීමේ අවදානමක්

9 March 2026
රුපියල් මිලියන 243ක නීතිවිරෝධී වත්කම් චෝදනාවට සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට

රුපියල් මිලියන 243ක නීතිවිරෝධී වත්කම් චෝදනාවට සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට

9 March 2026
බංග්ලාදේශයේ සියලුම විශ්වවිද්‍යාල හෙට සිට වසා දැමේ

බංග්ලාදේශයේ සියලුම විශ්වවිද්‍යාල හෙට සිට වසා දැමේ

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මඩකලපුව කාන්තා සංවිධාන ජාතික කාන්තා කොමිසමක් ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරයි

මඩකලපුව කාන්තා සංවිධාන ජාතික කාන්තා කොමිසමක් ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරයි

9 March 2026
ක්ෂුද්‍ර මූල්‍ය පනතට එරෙහිව දැඩි විවේචන ග්‍රාමීය කාන්තාවන් තවදුරටත් ණය උගුලක සිරවීමේ අවදානමක්

ක්ෂුද්‍ර මූල්‍ය පනතට එරෙහිව දැඩි විවේචන ග්‍රාමීය කාන්තාවන් තවදුරටත් ණය උගුලක සිරවීමේ අවදානමක්

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved