• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්ලාස්ටික් උවදුර පරාජය කිරීමට විස්තීරණ නිෂ්පාදක වගකීම් වැඩපිළිවෙළක් ඇරඹේ

13 March 2026
in දේශීය, පුවත්
ප්ලාස්ටික් උවදුර පරාජය කිරීමට විස්තීරණ නිෂ්පාදක වගකීම් වැඩපිළිවෙළක් ඇරඹේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතල පාරිසරික අර්බුදයක් වන ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා “විස්තීරණ නිෂ්පාදක වගකීම්” (Extended Producer Responsibility – EPR) සහ “නැවත එකතු කිරීමේ” (Collect-back) නව උපායමාර්ගික වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබේ. මෙහි සමාරම්භක දැනුවත් කිරීමේ වැඩසටහන රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (11) කොළඹදී පැවැත්විණි.
රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් මිලියන 1.6කට වඩා ජනනය වන අතර, දෛනිකව පරිසරයට එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 938කි. මෙයින් එකතු කරගනු ලබන්නේ 32%ක් පමණක් වන අතර, ප්‍රතිචක්‍රීකරණය වන්නේ 4%ක් වැනි ඉතා සුළු ප්‍රමාණයකි. මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව සාගර ප්ලාස්ටික් දූෂණයට වැඩිම දායකත්වයක් සපයන රටවල් අතරට පත්ව තිබීම කණගාටුදායක බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම නව EPR ක්‍රමවේදය යටතේ ප්ලාස්ටික් නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරන නිෂ්පාදකයින්ට එම අපද්‍රව්‍ය යළි එකතු කරගැනීමේ වගකීම පැවරේ. බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන කේන්ද්‍ර කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ඇරඹෙන මෙය ඉදිරියේදී දිවයින පුරා ව්‍යාප්ත කිරීමට නියමිතය. රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට නම් හුදු සටන් පාඨවලින් ඔබ්බට ගිය සැබෑ “සිස්ටම් චේන්ජ්” (System Change) එකක් පරිසර සංරක්ෂණය තුළ සිදුවිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 6
Previous Post

ඉරානයේ නව ප්‍රහාර හමුවේ ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Next Post

එයාර් ඉන්දියා සහ එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් වෙතින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බටහිර ආසියාව වෙත විශේෂ ගුවන් වාර 78ක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග සාමය බිඳවැටෙයි

මැදපෙරදිග සාමය බිඳවැටෙයි

8 April 2026
ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

8 April 2026
විදේශීය හිමිනමකගේ  අස්ථානගත වූ මුදල් පසුම්බිය  සොයා දුන් හමුදා සෙබළාගේ  අවංකභාවයට ජාත්‍යන්තරයේ පැසසුම්

විදේශීය හිමිනමකගේ අස්ථානගත වූ මුදල් පසුම්බිය සොයා දුන් හමුදා සෙබළාගේ අවංකභාවයට ජාත්‍යන්තරයේ පැසසුම්

8 April 2026
ඊශ්‍රායලයට දඬුවම් කරනවා

ඊශ්‍රායලයට දඬුවම් කරනවා

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග සාමය බිඳවැටෙයි

මැදපෙරදිග සාමය බිඳවැටෙයි

8 April 2026
ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved