• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික අපනයන මාර්ග සිතියම පෞද්ගලික අංශයට

සුනිල් හඳුන්නෙත්ති

6 March 2026
in දේශීය, පුවත්
ජාතික අපනයන මාර්ග සිතියම  පෞද්ගලික අංශයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ ඉදිරි දැක්ම තීරණය කෙරෙන “National Export Roadmap: The CEO Forum” උපායමාර්ගික සංසදය පෙරේදා (04) අපනයන සංවර්ධන මණ්ඩලයේදී (EDB) පැවැත්විණි. මෙහිදී ජාතික අපනයන මාර්ග සිතියම පෞද්ගලික අංශය වෙත ඉදිරිපත් කළ අතර, 2025 වසරේ ප්‍රගතිය සමාලෝචනය කරමින් 2026 වසර සඳහා වන උපායමාර්ගික ඉලක්ක පිළිබඳව පොදු එකඟතාවකට එළඹුණි.
සංසදය අමතමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේ දේශීය කර්මාන්ත සවිබල ගැන්වීම සඳහා රජය ප්‍රධාන ආයෝජකයා ලෙස කටයුතු කරන බවයි. කාර්මික කලාප නවීකරණය, බලශක්ති සැපයුම විධිමත් කිරීම සහ තාක්ෂණික පහසුකම් සැපයීම හරහා ව්‍යවසායකයන්ට හිතකර ව්‍යාපාරික වටපිටාවක් නිර්මාණය කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යය බව ඔහු පෙන්වා දුන්නේය. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සාමූහික දායකත්වයෙන් පමණක් රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 5
Previous Post

මේක මහ බලු වැඩක් චාමර සම්පත්ගෙන් දැඩි විවේචනයක්

Next Post

පස්වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය මාර්තු 10 වැනිදා ඇරඹේ

Editor TTV News

Editor TTV News

Next Post
පස්වන ජාතික  මුඛ සෞඛ්‍ය සමීක්ෂණය  මාර්තු 10 වැනිදා ඇරඹේ

පස්වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය මාර්තු 10 වැනිදා ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමුස් සමුද්‍ර සන්ධියට නව පාලනයක්

හෝමුස් සමුද්‍ර සන්ධියට නව පාලනයක්

9 April 2026
නයිජීරියාවේ ආරක්ෂාව දරුණු අගාධයක  අමෙරිකානු තානාපති නිලධාරීන්ට සහ  පවුල්වලට වහාම ඉවත් වීමට  හදිසි නියෝගයක්

නයිජීරියාවේ ආරක්ෂාව දරුණු අගාධයක අමෙරිකානු තානාපති නිලධාරීන්ට සහ පවුල්වලට වහාම ඉවත් වීමට හදිසි නියෝගයක්

9 April 2026
ලෙබනනය නැතිව සාමයක් නෑ

ලෙබනනය නැතිව සාමයක් නෑ

9 April 2026
පේරු රාජ්‍යයේ මහ මැතිවරණය  අප්‍රේල් 12 වැනිදා දූෂණය සහ අපරාධ මැඩලීම  ප්‍රධාන මාතෘකා වෙයි

පේරු රාජ්‍යයේ මහ මැතිවරණය අප්‍රේල් 12 වැනිදා දූෂණය සහ අපරාධ මැඩලීම ප්‍රධාන මාතෘකා වෙයි

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධියට නව පාලනයක්

හෝමුස් සමුද්‍ර සන්ධියට නව පාලනයක්

9 April 2026
නයිජීරියාවේ ආරක්ෂාව දරුණු අගාධයක  අමෙරිකානු තානාපති නිලධාරීන්ට සහ  පවුල්වලට වහාම ඉවත් වීමට  හදිසි නියෝගයක්

නයිජීරියාවේ ආරක්ෂාව දරුණු අගාධයක අමෙරිකානු තානාපති නිලධාරීන්ට සහ පවුල්වලට වහාම ඉවත් වීමට හදිසි නියෝගයක්

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved