• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට නව වෙබ් අඩවියක්

13 March 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සංචාරක  ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට නව වෙබ් අඩවියක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව ලොව ප්‍රමුඛතම සමුද්‍රීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව නව වෙබ් අඩවියක් නිල වශයෙන් දියත් කර තිබේ. මෙම නව අන්තර්ගතයන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිල වෙබ් අඩවියට (www.navy.lk) ඇතුළත් කර ඇති අතර, එය ඊයේ (12) දින ප්‍රකාශයට පත් කරන ලදී.
ලෝක ප්‍රකට සර්බියානු කිමිදුම්කරුවන් වන ජැනෙස් ක්‍රන්ජ්ක් (Janez Kranjc), ඉවානා ඔර්ලොවික් ක්‍රන්ජ්ක් (Ivana Orlovic Kranjc) සහ ඩොරෝටියා ඩිකික් (Dorotea Dikic) විසින් මෙරට මුහුදු සීමාවේදී ලබාගත් අතිවිශේෂ දර්ශන මෙහි ප්‍රමුඛව ඇතුළත් කර ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සතු ඓතිහාසික නෞකා සුන්බුන් සහිත කිමිදුම් ස්ථාන (Shipwreck sites) සහ ශ්‍රී ලංකාව සතු ඉහළ සමුද්‍රීය ජෛව විවිධත්වය ජාත්‍යන්තර සංචාරකයින් අතරට ගෙනයාම මෙහි ප්‍රධාන ඉලක්කයයි.
මෙම කිමිදුම් කණ්ඩායම මාර්තු 6 සිට 19 දක්වා කොළඹ, මීගමුව, මිරිස්ස, කිරින්ද සහ ගාල්ල යන ප්‍රදේශවල කිමිදුම් චාරිකාවල නිරත වෙමින් මෙම දර්ශන පටිගත කර තිබේ. දිට්වා (DITVA) සුළි කුණාටුව වැනි ස්වාභාවික ආපදාවලින් පසු මෙරට සංචාරක කර්මාන්තය යළි නගාසිටුවීමට සහ 2026 වසර සඳහා නියමිත සංචාරක ඉලක්ක සපුරා ගැනීමට මෙම වැඩපිළිවෙළ මගින් විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 5
Previous Post

පීටර් තියෙල්ගේ අන්ත ක්‍රිස්තු දේශනාවලින් වතිකානුව අසල දැඩි නොසන්සුන්තාවක්

Next Post

AI තාක්ෂණය හරහා ස්මාර්ට් නගර විප්ලවීය වෙනසකට

Editor TTV News

Editor TTV News

Next Post
AI තාක්ෂණය හරහා ස්මාර්ට් නගර විප්ලවීය වෙනසකට

AI තාක්ෂණය හරහා ස්මාර්ට් නගර විප්ලවීය වෙනසකට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කබීර් හෂීම්  සමගි ජන බලවේගයේ  සභාපති ධුරයට

කබීර් හෂීම් සමගි ජන බලවේගයේ සභාපති ධුරයට

11 April 2026
උත්සව සමයේ ජනතාවගේ  ආරක්ෂාව වෙනුවෙන්  ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක්

උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක්

11 April 2026
හලාවතදී ලක්ෂ 13ක මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

හලාවතදී ලක්ෂ 13ක මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

11 April 2026
දිට්වා ආපදාවෙන්  පීඩාවට පත් කොලොන්නාවේ  පවුල් 781කට  වන්දි ප්‍රදානය කෙරේ

දිට්වා ආපදාවෙන් පීඩාවට පත් කොලොන්නාවේ පවුල් 781කට වන්දි ප්‍රදානය කෙරේ

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කබීර් හෂීම්  සමගි ජන බලවේගයේ  සභාපති ධුරයට

කබීර් හෂීම් සමගි ජන බලවේගයේ සභාපති ධුරයට

11 April 2026
උත්සව සමයේ ජනතාවගේ  ආරක්ෂාව වෙනුවෙන්  ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක්

උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක්

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved