• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතලේ අනවසර ආයුර්වේද නිෂ්පාදනාගාරයක් වටලයි

වෙනත් ආයතනවල ආලේපන තමන්ගේ නමින් නැවත ඇසුරුම් කර විකුණලා

8 April 2026
in දේශීය, පුවත්
මාතලේ  අනවසර ආයුර්වේද නිෂ්පාදනාගාරයක්  වටලයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මාවනැල්ල ප්‍රදේශයේ සිදුකළ විමර්ශනයකින් අනාවරණය වූ තොරතුරු මත මාතලේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අනවසර ආයුර්වේද ආලේපන නිෂ්පාදනාගාරයක් වටලෑමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) පියවර ගෙන තිබේ. අප්‍රේල් 07 වනදා සිදුකළ මෙම වැටලීමේදී අනාවරණය වී ඇත්තේ අදාළ ආලේපන නිෂ්පාදනය කිරීම සඳහා මෙම ආයතනයට කිසිදු බලපත්‍රයක් හෝ අනුමැතියක් නොමැති බවයි.
මෙම ආයතනය විසින් සිදුකර ඇත්තේ වෙනත් නිෂ්පාදකයන්ගෙන් තොග වශයෙන් මිලදී ගන්නා ආයුර්වේද ආලේපන, සිය ආයතනයේ සන්නාමයන් (Branding) යටතේ නැවත ඇසුරුම් කර සංචාරක කලාප වෙත බෙදාහැරීම බව විමර්ශනවලදී හෙළි වී තිබේ. මෙලෙස බෙදා හරිනු ලබන ආලේපන, සංචාරක කලාපවල පිහිටි ව්‍යාපාරික ස්ථාන මගින් විදේශීය සංචාරකයින් වෙත අතිශය අධික මිල ගණන් යටතේ අලෙවි කර ඇති බව ද නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.
අදාළ නිෂ්පාදනවල සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුර විමර්ශන පවත්වයි. විශේෂයෙන්ම සංචාරක ප්‍රදේශවලින් මෙවැනි ආයුර්වේද නිෂ්පාදන මිලදී ගැනීමේදී ඒවායේ ගුණාත්මකභාවය, නිල අනුමැතිය සහ මිල ගණන් පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස එම අධිකාරිය මහජනතාවගෙන් සහ සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි.
Post Views: 5
Previous Post

2025 වසරේදී ශ්‍රී ලංකාවෙන් මිලියන 15කට ආසන්න දේශීය Malware සිදුවීම් වාර්තා වෙයි

Next Post

ග්‍රීසියෙන් තීරණාත්මක පියවරක්

Editor TTV News

Editor TTV News

Next Post
ග්‍රීසියෙන් තීරණාත්මක පියවරක්

ග්‍රීසියෙන් තීරණාත්මක පියවරක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මූල්‍ය ක්ෂේත්‍රයේ AI තාක්ෂණය සඳහා  Cloud පද්ධති වඩාත් යෝග්‍ය බව  AWS Korea පවසයි

මූල්‍ය ක්ෂේත්‍රයේ AI තාක්ෂණය සඳහා Cloud පද්ධති වඩාත් යෝග්‍ය බව AWS Korea පවසයි

10 April 2026
නීතිවිරෝධී තීරුබදු වෙනුවෙන්  ගෙවූ මුදල් ආපසු ලැබෙයිද?

නීතිවිරෝධී තීරුබදු වෙනුවෙන් ගෙවූ මුදල් ආපසු ලැබෙයිද?

10 April 2026
Google DeepMind වෙතින්  Gemma 4 එළිදක්වයි

Google DeepMind වෙතින් Gemma 4 එළිදක්වයි

10 April 2026
මාතර සමූපකාර රෝහලේ  හිටපු සභාපති චමින්ද ගුණසේකර  මූල්‍ය වංචා චෝදනාවකට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  අත්අඩංගුවට

මාතර සමූපකාර රෝහලේ හිටපු සභාපති චමින්ද ගුණසේකර මූල්‍ය වංචා චෝදනාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මූල්‍ය ක්ෂේත්‍රයේ AI තාක්ෂණය සඳහා  Cloud පද්ධති වඩාත් යෝග්‍ය බව  AWS Korea පවසයි

මූල්‍ය ක්ෂේත්‍රයේ AI තාක්ෂණය සඳහා Cloud පද්ධති වඩාත් යෝග්‍ය බව AWS Korea පවසයි

10 April 2026
නීතිවිරෝධී තීරුබදු වෙනුවෙන්  ගෙවූ මුදල් ආපසු ලැබෙයිද?

නීතිවිරෝධී තීරුබදු වෙනුවෙන් ගෙවූ මුදල් ආපසු ලැබෙයිද?

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved