• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක තෙල් මිල වැඩි වුණත් ජන ජීවිතයට ලොකු බලපෑමක් වෙන්න ඉඩ තියන්නේ නැහැ

අමාත්‍ය උපාලි පන්නිල

23 March 2026
in දේශීය, පුවත්
ලෝක තෙල් මිල වැඩි වුණත් ජන ජීවිතයට ලොකු බලපෑමක් වෙන්න ඉඩ තියන්නේ නැහැ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අසීමිත ලෙස ඉහළ ගොස් තිබුණද, රජයේ මැදිහත්වීම මත මෙරට ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන බව අමාත්‍ය උපාලි පන්නිල මහතා අවධාරණය කරයි. පවතින ගෝලීය අර්බුදය හමුවේ වුවද සාමාන්‍ය ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ල වීමට ඉඩ නොතබා කටයුතු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉන්ධන මිල පාලනය කර ගැනීම සඳහා රජය භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 20,000ක දැවැන්ත සහනාධාරයක් වෙන් කර ඇති බව ද අනාවරණය කළේය.
මෙරට ඉන්ධන වෙළඳපොළෙන් 57%ක ප්‍රමාණයක් රජය සතු වීම හරහා මිල පාලනය කිරීමට හැකි වී ඇති බවත්, පෞද්ගලික අංශයේ මිල වැඩිවීම් වැළැක්විය නොහැකි වුවද ජනතාවට දරාගත හැකි මිලකට ඉන්ධන ලබා දීමට රජය උපරිමයෙන් මැදිහත් වන බවත් හෙතෙම සඳහන් කළේය. බොරතෙල් ලබාගැනීමේ සහ පිරිපහදු කිරීමේ ක්‍රියාවලියේ පවතින අභියෝග පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, බොරතෙල් හිඟ වුවහොත් පිරිපහදු කළ ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන බව ද පැවසීය. විදුලිය උත්පාදනය සඳහා ද ඉන්ධන අත්‍යවශ්‍ය වන බැවින්, පවතින තත්ත්වය වටහාගෙන බලශක්තිය ඉතා පිරිමැස්මෙන් යුතුව භාවිත කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මෙම අර්බුදය දේශීය ආර්ථික කළමනාකරණයේ වරදක් නොව ගෝලීය බලපෑමක් බව පෙන්වා දුන් පන්නිල මහතා, අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳී සිටිමින් පීඩාවට පත් නොවන ලෙසත්, අඛණ්ඩව ඉන්ධන සහ බලශක්තිය සැපයීමට රජය පියවර ගන්නා බවත් සහතික විය. අත්‍යවශ්‍ය ආහාර පාන ඇතුළු අනෙකුත් සේවාවන් ද කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට රජය කැපවී සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 3
Previous Post

ලෙබනනයේ සිවිල් යටිතල පහසුකම් විනාශ කිරීමට ඊශ්‍රායලය ගත් තීරණය ස්පාඤ්ඤ රජයේ දැඩි දෝෂාරෝපණයට

Next Post

හොංකොං ජාතික ආරක්ෂක පද්ධතිය දැඩි වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
හොංකොං ජාතික ආරක්ෂක පද්ධතිය දැඩි වෙයි

හොංකොං ජාතික ආරක්ෂක පද්ධතිය දැඩි වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නුවරඑළියේ පළමු ශ්‍රේණියේ  දරුවන්ගෙන් සියයට 60කගේ  මුඛ සෞඛ්‍යය පිරිහෙයි

නුවරඑළියේ පළමු ශ්‍රේණියේ දරුවන්ගෙන් සියයට 60කගේ මුඛ සෞඛ්‍යය පිරිහෙයි

25 March 2026
ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින්  මැදපෙරදිගට

ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින් මැදපෙරදිගට

25 March 2026
පීට් හෙග්සෙත්ට සාමය එපාලු

පීට් හෙග්සෙත්ට සාමය එපාලු

25 March 2026
කැනඩාවේදී ඉන්දීය ශිෂ්‍යයෙකු  ඝාතනය කිරීමේ චෝදනාවට  18 හැවිරිදි තරුණයෙකු  අත්අඩංගුවට

කැනඩාවේදී ඉන්දීය ශිෂ්‍යයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නුවරඑළියේ පළමු ශ්‍රේණියේ  දරුවන්ගෙන් සියයට 60කගේ  මුඛ සෞඛ්‍යය පිරිහෙයි

නුවරඑළියේ පළමු ශ්‍රේණියේ දරුවන්ගෙන් සියයට 60කගේ මුඛ සෞඛ්‍යය පිරිහෙයි

25 March 2026
ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින්  මැදපෙරදිගට

ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින් මැදපෙරදිගට

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved