• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනය සහ ශ්‍රී ලංකාව අතර පර්යේෂණ සහයෝගිතාවයට අනුමැතිය

7 April 2026
in දේශීය, පුවත්
තායිලන්තයේ  ආසියානු තාක්ෂණ ආයතනය සහ  ශ්‍රී ලංකාව අතර  පර්යේෂණ සහයෝගිතාවයට අනුමැතිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ තායිලන්තයේ පිහිටි ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයක් වන ආසියානු තාක්ෂණ ආයතනය (Asian Institute of Technology – AIT) අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙරට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ නියැලී සිටින විද්‍යාර්ථීන් සහ පර්යේෂණ නිලධාරීන්ගේ වෘත්තීය ධාරිතාව වර්ධනය කිරීම මෙම සහයෝගිතාවයේ ප්‍රධාන අරමුණයි.
මෙම ගිවිසුම යටතේ මෙරට විද්‍යාඥයින්ට සුවිශේෂී උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අවස්ථා රැසක් හිමි වේ. ඒ අනුව ආසියානු තාක්ෂණ ආයතනය මඟින් පවත්වනු ලබන දර්ශනපති (M.Phil) සහ ආචාර්ය (Ph.D) උපාධි පාඨමාලා හැදෑරීම සඳහා මෙරට පර්යේෂණ නිලධාරීන්ට අවශ්‍ය ශිෂ්‍යත්ව පහසුකම් සලසා දීමට නියමිතය.
2026 අගෝස්තු සිට 2031 අගෝස්තු දක්වා වසර පහක කාලයක් පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ කෘෂිකර්මය, ස්ථායී බලශක්තිය, දේශගුණික විපර්යාස සහ පරිසර තිරසරභාවය වැනි ලෝකයේ වත්මන් ප්‍රමුඛතා ක්ෂේත්‍ර සඳහා විශේෂ අවධානයක් යොමු කෙරේ. ජාත්‍යන්තර පර්යේෂණ සහයෝගිතාව ශක්තිමත් කරමින් මෙරට විද්‍යාඥයින්ට ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ කටයුතුවලට සම්බන්ධ වීමටත්, නවීන තාක්ෂණික දැනුම මෙරටට රැගෙන ඒමටත් මෙහිදී මනා අවස්ථාවක් සැලසෙනු ඇත.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව ක්‍රියාත්මක වීමත් සමඟ මෙරට විද්‍යාත්මක ප්‍රජාවගේ දැනුම යාවත්කාලීන කිරීමට සහ ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන අවස්ථා විවර කර දීමට හැකි වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
Post Views: 0
Previous Post

භූගත ජලය සුරැකීමට 1964 ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට අනුමැතිය

Next Post

ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ පස් වැදෑරුම් සන්නිවේදන සැලැස්මට මෙහෙයුම් කමිටු අනුමැතිය

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ  පස් වැදෑරුම් සන්නිවේදන සැලැස්මට  මෙහෙයුම් කමිටු අනුමැතිය

ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ පස් වැදෑරුම් සන්නිවේදන සැලැස්මට මෙහෙයුම් කමිටු අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට ජනාධිපති ට්‍රම්ප් සැරසෙන බවට බියක්

ඉරානයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට ජනාධිපති ට්‍රම්ප් සැරසෙන බවට බියක්

7 April 2026
ගාල්ල බන්ධනාගාරයේ  කාන්තා අංශයෙන් ජීව උණ්ඩ 5ක් හමුවේ

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා අංශයෙන් ජීව උණ්ඩ 5ක් හමුවේ

7 April 2026
කොළඹ ජාතික රෝහලට  රුපියල් ලක්ෂ 30ක් වටිනා  ETX විද්‍යුත් ත්‍රීරෝද රථයක් පරිත්‍යාග කෙරේ

කොළඹ ජාතික රෝහලට රුපියල් ලක්ෂ 30ක් වටිනා ETX විද්‍යුත් ත්‍රීරෝද රථයක් පරිත්‍යාග කෙරේ

7 April 2026
කළු ගං කලපුව  යථා තත්ත්වයට පත් කිරීමේ මූලික පියවර ඇරඹෙයි

කළු ගං කලපුව යථා තත්ත්වයට පත් කිරීමේ මූලික පියවර ඇරඹෙයි

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට ජනාධිපති ට්‍රම්ප් සැරසෙන බවට බියක්

ඉරානයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට ජනාධිපති ට්‍රම්ප් සැරසෙන බවට බියක්

7 April 2026
ගාල්ල බන්ධනාගාරයේ  කාන්තා අංශයෙන් ජීව උණ්ඩ 5ක් හමුවේ

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා අංශයෙන් ජීව උණ්ඩ 5ක් හමුවේ

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved