• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හම්බන්තොට බඳගිරිය ජනපදයට නවීන පහසුකම් සහිත උප තැපැල් කාර්යාලයක්

28 February 2026
in දේශීය, පුවත්
හම්බන්තොට බඳගිරිය ජනපදයට නවීන පහසුකම් සහිත උප තැපැල් කාර්යාලයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිගු කලක් තිස්සේ අබලන් ගොඩනැගිල්ලක පැවති බඳගිරිය ජනපදය උප තැපැල් කාර්යාලය වෙනුවට ඉදිකළ නවීන ගොඩනැගිල්ල, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) ජනතා අයිතියට පත් කෙරිණි. රුපියල් මිලියන 5.49ක පිරිවැයකින් මාස පහකට අඩු කාලයක් තුළ ඉදිකිරීම් නිම කර ඇති මෙම නව කාර්යාලය මගින් ප්‍රදේශවාසීන්ට වඩාත් කාර්යක්ෂම තැපැල් සේවාවක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ගත වූ දශකයක කාලය තුළ තැපැල් දෙපාර්තමේන්තුවේ සංවර්ධනයක් සිදු නොවූ අතර, වත්මන් රජය යටතේ පසුගිය වසරේ සහ මෙම වසරේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කර ඇති බවයි.
Post Views: 5
Previous Post

බහරේනයේ ඇමෙරිකානු නාවික හමුදා මූලස්ථානයට මිසයිල ප්‍රහාරයක්

Next Post

ලුණුගම්වෙහෙර ජලාශයේ බෝට්ටුවක් පෙරළීමෙන් තරුණයන් දෙදෙනෙකු අතුරුදන්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යටත්විජිත යුගයේ පැහැරගත්  සංස්කෘතික උරුමයන් නැවත ලබාදීමට  ජර්මනියෙන් නව කවුන්සිලයක්

2 April 2026
මහනුවර ‘බිග් මැච්’ සංවිධාන කටයුතුවලට  යමින් සිටි පාසල් සිසුවෙකු  අනතුරකින් ජීවිතක්ෂයට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ  නව මාණ්ඩලික ප්‍රධාන පත් කෙරේ

වියළි කාලගුණය නිමා  කරමින් නුවරඑළියට තද වැසි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යටත්විජිත යුගයේ පැහැරගත්  සංස්කෘතික උරුමයන් නැවත ලබාදීමට  ජර්මනියෙන් නව කවුන්සිලයක්

යටත්විජිත යුගයේ පැහැරගත් සංස්කෘතික උරුමයන් නැවත ලබාදීමට ජර්මනියෙන් නව කවුන්සිලයක්

2 April 2026
මහනුවර ‘බිග් මැච්’ සංවිධාන කටයුතුවලට  යමින් සිටි පාසල් සිසුවෙකු  අනතුරකින් ජීවිතක්ෂයට

මහනුවර ‘බිග් මැච්’ සංවිධාන කටයුතුවලට යමින් සිටි පාසල් සිසුවෙකු අනතුරකින් ජීවිතක්ෂයට

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved