• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ පරාටේ නීතිය අහෝසි කරන ලෙස විපක්ෂ නායකගෙන් යෝජනාවක්

25 March 2026
in දේශීය, පුවත්
ඉන්ධන මිල ඉහළ යාම හමුවේ  පරාටේ නීතිය අහෝසි කරන  ලෙස විපක්ෂ නායකගෙන් යෝජනාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සීඝ්‍රයෙන් ඉහළ යන ඉන්ධන මිල හමුවේ දැඩි අසීරුතාවට පත්ව සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (MSME) ආරක්ෂා කරගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පරාටේ නීතිය (බැංකුවලට පැවරී ඇති දේපළ වෙන්දේසි කිරීමේ බලය) අහෝසි කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියි. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ව්‍යවසායකයන් හමු වූ අවස්ථාවේදී ඔහු අවධාරණය කළේ, රටේ ආර්ථිකයට 52%ක දායකත්වයක් ලබා දෙන මෙම ක්ෂේත්‍රය කඩා වැටුණහොත් සමස්ත නිෂ්පාදන ධාරිතාව සහ ගෘහස්ථ ආර්ථිකය බිඳ වැටෙනු ඇති බවයි.
විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ ලක්ෂ 45කට අධික පිරිසකගේ ජීවනෝපාය සපයන මෙම ව්‍යාපාරිකයන් 2019 වසරේ සිට එක පිට එක පැමිණි ඛේදවාචක පහක් හමුවේ බැටකා ඇති බවයි. රජය සතුව ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන පවතින බව පවසන්නේ නම්, මෙම ව්‍යවසායකයන් උදෙසා විශේෂ ආර්ථික සහන පැකේජයක් හඳුන්වා දිය යුතු බවත්, ඔවුන් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බවත් ඔහු යෝජනා කළේය. ඊට අමතරව, එස්. වැට් (SVAT) ක්‍රමවේදය අඩපණ වීම සහ බදු දැල පුළුල් කිරීම නිසා දේශීය කර්මාන්තකරුවන් සහ අපනයනකරුවන් දැඩි පීඩනයකට ලක්ව ඇති අතර, මෙරට ආයෝජන ප්‍රාග්ධනය වෙනත් රටවලට ගලා යාමේ අවදානමක් පවතින බව ද ඔහු අනතුරු ඇඟවීය.
Post Views: 1
Previous Post

කොළඹ වරාය සංවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහාය

Next Post

ළමුන් අනතුරේ හෙළීම හේතුවෙන් මෙටා සමාගමට ඩොලර් මිලියන 375ක දඩයක්

Editor TTV News

Editor TTV News

Next Post
ළමුන් අනතුරේ හෙළීම හේතුවෙන්  මෙටා සමාගමට ඩොලර්  මිලියන 375ක දඩයක්

ළමුන් අනතුරේ හෙළීම හේතුවෙන් මෙටා සමාගමට ඩොලර් මිලියන 375ක දඩයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නුවරඑළියේ පළමු ශ්‍රේණියේ  දරුවන්ගෙන් සියයට 60කගේ  මුඛ සෞඛ්‍යය පිරිහෙයි

නුවරඑළියේ පළමු ශ්‍රේණියේ දරුවන්ගෙන් සියයට 60කගේ මුඛ සෞඛ්‍යය පිරිහෙයි

25 March 2026
ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින්  මැදපෙරදිගට

ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින් මැදපෙරදිගට

25 March 2026
පීට් හෙග්සෙත්ට සාමය එපාලු

පීට් හෙග්සෙත්ට සාමය එපාලු

25 March 2026
කැනඩාවේදී ඉන්දීය ශිෂ්‍යයෙකු  ඝාතනය කිරීමේ චෝදනාවට  18 හැවිරිදි තරුණයෙකු  අත්අඩංගුවට

කැනඩාවේදී ඉන්දීය ශිෂ්‍යයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නුවරඑළියේ පළමු ශ්‍රේණියේ  දරුවන්ගෙන් සියයට 60කගේ  මුඛ සෞඛ්‍යය පිරිහෙයි

නුවරඑළියේ පළමු ශ්‍රේණියේ දරුවන්ගෙන් සියයට 60කගේ මුඛ සෞඛ්‍යය පිරිහෙයි

25 March 2026
ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින්  මැදපෙරදිගට

ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින් මැදපෙරදිගට

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved